මචන්, උඹේ හිත හොඳයි. උඹ හොඳ හිතින් කරපු ඒ හොඳ වැඩේට හොඳ විපාක ලැබෙනවාමයි.
එත් මම උඹට මේක කියන්න හිතුවේ, ආයිත් බොරුකාරයන්ට අහු නොවෙන්න.
මමත් වැඩ කරන්නෙ ඔය කිට්ටුව. ඉතින් හැමදාම ARPICO එකට හරි සලාකා එකට හරි යනව.
එක දවසක් යද්දි , මිනිස්සු කට්ටියක්, (එතන ගෑනු අය වගේම පොඩි ළමයිත් හිටිය.) ඇවිත් මට...