කම්පුයිටර් කාපු
මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ. මගෙ කම්පුටර් එකෙ තියෙනෙ Asus p5ld2-vm Bord එකක්, processor එක P4 2.6Ghz එකක්. බොර්ඩ් එකට මම අලුතෙන් pentium Dual core 1.8Ghz E2160 Processor එකක් ගෙනාවා, බොර්ඩ් එකට සපොර්ට් කරන එකක්. එක ගැහුවාට වැඩ කරන්නැ බන්,processor එක ගහුවාට chipset එක...