වෙන්න පුළුවන් ජාත්‍යන්තර මාධ්‍ය සෙරම ට්‍රම්ප්ට විරුද්ධව කටයුතු කරපු අය පහුගිය ඡන්දෙදි .
අල් ජසීරා එකත් එයින් එකක් තමා. ඒකයි කටාර් වලට ගෙම දුන්නෙ .
මන් නම් කියන්නෙ ට්‍රම්ප් ගෙදර යන්න ඔනි බන්. ඌට බැහැ හරියට කරන්න. ඔය ගොතයාගෙ වැඩ නිසා තමා ගොඩක් රටවල් වල කරෙන්සි එක බාල්දු වෙන්නෙත්.