උඹ විතරයි හරි දෙ කිව්වෙ ?
ඉන්දියාවෙ සංස්කෘතික වශයෙන් හා සමාජීය වශයෙන් අඩුපාඩු දැකලා අපි හිනාවුණාට ඉන්දියාව කියන්නෙ කලාපීය බලවතා, ලොකෙ නැගී එන බලවතෙක්,
ඇමරිකාවට උනත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉන්දියාව වැදගත්, චීනෙත් එක්ක තරඟ කරන්න, ඉන්දියාව අපෙ අසල් වැසියා, ඉතිං අපිට උන් එක්ක සහයොගෙන් ඉන්නම වෙනවා...