ඕකට තමා බං කියන්නෙ අනුන්ගෙ වල දැක්කට තමන්ගේ හිල පේන් නෑ කියලා :lol::lol:
යකොව් ගෙදර කියන්නේ ගෙදර. ඒක මේලෝකෙ නිදහස්ම තැන. තමන්ට ඕනි විදියට ඉන්න තැන.
මේ වගේ පිට උන් ව ගෙ ඇතුලට ගන්න එකයි ප්‍රධානම වරද :yes::yes:
ඒක නං දෙමාපියන්ගෙ වරදක්..
මේකි මේක ඇදන් පාරේ ගියා නම් ඔන්න වැරදී කීව හැකි.
මුගෙ...