1. shanerandi

    අනේ මම මොකද කරන්නෙ බන්

    මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.
  2. shanerandi

    Love ilove

    සතුටු වෙයන් බූරුවෝ අර කථාවක් තියෙනවනේ උඹට නැති වුණේ උඹට ආදරේ නොකරන කෙනෙක් එයාට නැති වුණේ එයාට ආදරේ කරන කෙනෙක්
  3. shanerandi

    රනිල් ආණ්ඩුවට ඇවිල්ලද ?

    2005 ඉඳන් රනිල් ආණ්ඩුවේ තමයි
  4. shanerandi

    මදුරු උගුල

    පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න. පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න. පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු...
  5. shanerandi

    සන්ෆලවර් සංගීත කණ්ඩායමේ අළුත් වෙනස

    සන්ෆලවර් සංගීත කණ්ඩායමේ අළුත් වෙනස “සන්ෆ්ලවර්” නායක නීල් වර්ණකුලසූරිය ඇතුලු සංගීත කණ්ඩායම සිංහල ගීතය නව ආරක් කරා රැගෙන ගියා. බොහෝ ගායක ගායිකාවන් සන්ෆ්ලවර් සංගීතයට අනුව තම ගීත නැවත පටිගත කලා. මේවා රසිකයන් අතරට ගියේ තටු ලැබුනා වාගේ. එකළ සන්ෆවර් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රියත්වයේ මුදුනේම සිටියා...
  6. shanerandi

    macaw help

    ඒ කියන්නෙ උඹ පට්ට සල්ලි කාරයෙක් වෙන්න ඕන...
  7. shanerandi

    මාතලේ රිවස්ටන් පැත්තේ කවුරු හරි ඉන්නවද?

    මාතලේ රිවස්ටන් පැත්තේ කවුරු හරි ඉන්නවද? මචංලා, මම මේ 13 මාතලේ රිවස්ටන් යනවා. එහේ පොඩි ආතල් එකක් දාන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නෙ? BBQ පාරක් දාන්න වල් ඌරෙක් වත් හොයා ගන්න පුළුවන්ද ඒ පැත්තේ? දන්න කියන මොනවා හරි තියෙනවා නම් කොමෙන්ටුවක් දාපල්ලා.
  8. shanerandi

    ශ්‍රී_ලංකාව_රටවල්_60_ක්_අතරින්_ඉදිරියට

    මම හිතුවා රටවල් 60ක් ඉදිරියෙන් කිව්වම, හොරකම, දූෂණය, වංචාව, පවුල්වාදය වගේ දේවල් වලින් කියලා. මේ වගේ හොඳ දෙයක් නම් අපේ පුංචි මනාපෙත් දෙන්නම්කො කොල්ලො 3න් දෙනාට
  9. shanerandi

    Egg-cellent Job

    wow...
  10. shanerandi

    gfට එයාගෙ නමින්ම sorry කියන්න video එකක්

    gfට එයාගෙ නමින්ම sorry කියන්න video එකක් http://obtampons.ca/apology මේක මගේ ස්වීට් හාර්ට් මට එවපු එකක්. මේකෙ මුලින්ම එන වින්ඩෝව් එකේ එයාගෙ ෆස්ට් නේම් එක ටයිප් කළාම මුළු වීඩියෝ එකේම එයාගෙ නම ට්රූ විදියට ප්ලේ වෙනවා. කට්ටියම වීඩියෝ එකකින් සොරි කියන්න ඕනි නම් මෙන්න භාණ්ඩෙ. ලෝඩ් වෙන්න විනාඩියක්...
  11. shanerandi

    කොට ජීවිතේ

    බුකියෙ තිබිලා ඉස්සුවේ
  12. shanerandi

    TATOO මෙහෙමත් TATOO

    මේවා ටැටූ ද බං? ගෝත්‍රිකයො වගේ. මේවගෙ කිසිම ලස්සනක් නැහැ.
  13. shanerandi

    එළකිරි යාළුවන්ගේ trip එකක්!!!

    එළකිරි යාළුවන්ගේ trip එකක්!!! මචංලා අපි මේකට වෙලා ෆුල් ආතල් එකේ අවුරුදු ගානක් ඉන්නවා. ඒත් මම තාම එකෙක්ගෙ වත් මූණ වත් දැකල නැහැ. ඉතින් කැමති නැද්ද කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩි ට්‍රිපක් ගියොත්? එහෙම බැරි නම් කට්ටියත් එක්ක සෙට් වෙලා ළඟ පාත තැනක ස්ටෙලා වෙන්න වත්?
  14. shanerandi

    piumi purasinghe hot photos

    මේකෙ මොනවද බං hot?
  15. shanerandi

    Aquarium මාළු

    මේ ඉන්නෙ මගේ පොඩි එකා. (මේ මගේ ටැංකියේ ඉන්න පොඩි එකාගෙම පිංතූරයක් නෙමෙයි මේ. මගේ පොඩි එකා මෙන්න මේ වගේ කියලා කියන්නයි මේ පිංතූරෙ දැම්මෙ.) මෙයාව මං ගත්තෙ කඩවතින්. රු.1700.00 කට. දැන් නම් අඟල් 7ක් විතර ලොකුයි. හැබයි ඉතින් එපාම කරපු වැඩේ පොඩි එවුන් බලා ගන්නවා වගේ කෑම කට ළඟින් තියන්න ඕනි. ඒකට හේතුව...
  16. shanerandi

    wifi antena & usb port

    No contents