දුප්පත් කම සහ ආදරය
෴ දුප්පත් කම සහ ආදරය ෴
එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා..
කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්‍රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා..
"අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ...