ගේම්ස් කැෆේ

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ගේම්ස් කැෆේ බිස්නස් එක සාර්ථක ව්‍යපරයක්ද මචංලා ?

    දන්නා කෙනෙක් කියනවද විස්තර ටිකක්. Tips & Tricks එහෙම.

    නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apooo ne ban e issara....a/c walatama ivarai income eka...math issara kara ps2 dala...purudu wunata passe adagena enawa aduwata gahanna denna kiyala..dan godak un gedara play karanne..cafe wedakuth ne..one nan pool table dapan ekata poddak enawa a/l o/l class yana aya.....
     
    • Like
    Reactions: Sajee85

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩක් නැතෝ..... කැෆේ එකක්වත් දාන්න එපා..... දැන් හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා..... අනික පොඩි හැච්චෝ බැච්චෝ කැෆේ එන්නේ වැල බලන්න..... ඒවා ෆිල්ටර් කරලා දාපු ගමන්, උන් එන්නේ නෑ...... :P
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    වැඩක් නැතෝ..... කැෆේ එකක්වත් දාන්න එපා..... දැන් හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා..... අනික පොඩි හැච්චෝ බැච්චෝ කැෆේ එන්නේ වැල බලන්න..... ඒවා ෆිල්ටර් කරලා දාපු ගමන්, උන් එන්නේ නෑ...... :P

    Thanks ELAKIRI kollane
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Internet nan macho hama ekaa gawama wage thiyenawa... eka hinda cafe scene ekanan hariyana ekak na ..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    gaming cafe ekak daanawanam high end pc ekka hoda place ekak daapan..
    PUG / lockdown ekema play karanna . mid range daanna hithannawath epa. danawanam high range ekata yanna balapan .
     
    • Like
    Reactions: Sajee85

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    gaming tournaments ehema organize karala hondata karagena giya then thibba ... eth den nam kohomada dannae

    epa ban.
    aparade salli
    dan godak minissu internet cafe ekakatawath yanne na ban

    :rolleyes::rolleyes::rolleyes:

    Internet nan macho hama ekaa gawama wage thiyenawa... eka hinda cafe scene ekanan hariyana ekak na ..

    කැෆේ = වැල & Games

    gaming cafe ekak daanawanam high end pc ekka hoda place ekak daapan..
    PUG / lockdown ekema play karanna . mid range daanna hithannawath epa. danawanam high range ekata yanna balapan .

    Thanks machanla udaw karata. Me gana thawa tikak hithala balanna wenawa ehenan.