මචන් මුන්ගේ ප්‍රීපේඩ් කනෙක්ෂන් එකක් දෙනවා නෝර්මල් සිම් එකටම 1.5 gb ගතහැකි දවසට රු45 ක රිලෝඩ් එකක් දැම්මම හැබැයි ඒක දවසයි වැලිඩ් ඒ අතින් බැලුවම දවස් 30 කට යන්නෙ 1300ක් විතර හැබැයි 45gb හම්බෙනවා ඔක්කොම ඒක එතකොට පෝස්ට් පේඩ් එකට වඩා ලාබයි නේද? ෆෙයාර් යූසර් පොලිසීස් නෑ