මෙහෙමයි මචන් ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක රිසර්ච් ටයිප් කරල කාලය නාස්ති කරාට සාමාන්‍ය කොල්ලෙක්ට් වැඩක් නෑ කැමපස් ගියත් ලාස්ට් ඉයර් තමා තදේට රිසර්ච් එක්ක සෙට් වෙන්නෙ ඉතින් කැම්පස් යන්න හිතාගෙන වැඩි දුර උසස් අධ්‍යයාපනය කරන්න හිතාගෙන ඉන්න එකෙක්ට රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන එක හොද අත්දැකීමක්...