1. රඹා

    හරියා ඊයේ නැවා නෑමක්

    හරියා එක්කම ලොල්ලො හැතිකරෙත් හොඳට නාගත්ත:rofl:
  2. රඹා

    යාපනයේ

    ඒක හරි බන්. උඹ ඒ අතින් ග්‍රේට්. 2009 දි මම වැඩ කරපු තැන දෙමළ කෙල්ලෙක් හිටිය. මේකිගෙ ගෙවල් යාපනේ. මෙයා කොටින්ට බැන බැන හිටියෙ අපිත් එක්ක. ප්‍රබාකරන් මැරිච්ච දවස්වල හෝ ගාල email share වෙනව body එකේ ගත්තු close up වල. ඒකෙ ඔලුවෙ හෙන තුවාලයක් තියන එකකුත් තියනව ආමි එකේ එවුන් වටවෙල ගත්තුව. ඒ දවස්වල...
  3. රඹා

    යාපනයේ

    සිරාවට උඹ දෙමළද බන්? ප්‍රබාකරන් මරපු එක ගැන සිංහල අයත් එක්ක තරහක් උඔට නැද්ද මචන්? දෙමල අය හිතන හැටි දැනගන්න අහන්නෙ
  4. රඹා

    හරියා ඊයේ නැවා නෑමක්

    ඉතින් බන් ඒකකයකට කියල වියදම දුරෙන් බෙදල ගත්තම හරියනවද? එහෙම බැලුවොත් හයිවේ කියල අඩි පාරක් හදල ඒකෙ වියදම දුරෙන් බෙදුවම තවත් අඩුයිනෙ ගාන. ඒකකයකට වැය වෙච්ච ගාන බලද්දි කලින් හදන්න තිබුනු පාරෙන් අඩුවෙච්ච කෑලිත් සැලකිල්ලට ගන්න ඕන. නික්ම්ම බෙදුවට හරියන්නෑ:rofl::rofl:. හරින් තේරෙන්නෙ නැත්තෙ ඕක
  5. රඹා

    නොකිව්ව කතාව හෙවත් මගේ කතාව................

    ඔය තියෙන්නෙ කලු ජූලිය වෙලාවෙ වෙච්ච සීන් එකක්
  6. රඹා

    හරියා ඊයේ නැවා නෑමක්

    හරීන්ට හයි වේ එක ගැන කියන්න දෙයක් නෑ. පාස්පෝට් එකයි ගෙවල් දිපුවයි බයිල කියල අන්තිමට මහින්දගෙ කතාවක් දාල ශේප් උනා.
  7. රඹා

    *සහජීවනය හා කොටි*

    මේකව ලිදේම ඔබල නේ:rofl:. ඕක බලපු ඕන එකෙක්ට තේරෙනව හරින්ට කටඋත්තර නෑ කියල. ඌ බැලුවෙ වෙන වෙන බයිල ගහල මඩ ගහන්න. පාස්පෝට් ගෙවල් ගැන ඇදල අරගෙන අන්තිමට මහින්දගෙ කතාවක් දාල shape උනා. :lol::lol:
  8. රඹා

    මම_වහලෙක්_නෙවි_දැන්

    උඹ හීනියට වින්ඩෝස් ෆෝන් වලට හින්ට් පාරක්නෙ දාන්නෙ :rofl::rofl:
  9. රඹා

    *සහජීවනය හා කොටි*

    හරීන් කාරයගෙත් ඇඟ තිබුනට මොලේ නෑ. ගාන අඩු කරල තියෙන්නෙ එහෙන් මෙහෙන් කෑලි අඩු කරල මිසක් ගැහිලි අයින් කරල නෙවෙයි කියන එක මේකට තේරෙන්නෙ නෑ.:lol:
  10. රඹා

    mu monawada kiyanne ban me ???

    මැරුණෙ නැත්තං දැං මැරෙන්න තමයි තියෙන්නෙ;)
  11. රඹා

    සිරගත වුනෙමි

    හරියට මම හිරේ ගිහින් ආව වගේ මචන්. කියල ඉවර උනාම ලොකු බරක් නිදහස් උනා. මම කල්පනා කරේ හිරේ යන එක මෙච්චර හිතට වදයක් නම් මැරිල අපායෙ ගියොත් ඒක කොයි තරම් වදයක් වෙයිද? අදම දං පිං කරන්න ඕන:shocked::shocked::shocked:
  12. රඹා

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :lol:කුඩු දෙයියගෙ චැනල් එකනේ
  13. රඹා

    මැරෙන්ඩ

    මොනව උනත් උඹ උඹේ දේශපාලන මතයට විරුද්ධ එකා සතෙක් නෙවෙය මිනිහෙක් කියල දකින්න පුලුවන් එකෙක්. මේකෙ ඉන්න විරුද්ධ මතදාරීන්ගෙ මස් පුච්චල අක්මාව පෙනහලු කන්න තලුමරන එවුන් අතරෙ උඹ ගේුට්. රෙප්++
  14. රඹා

    ලිබර්ටි සිනමා

    :lol::lol:වැඩි හරිය කැඩිච්ච බන් එහෙමත් එකක තමයි හොඳ බොක්ස් එකක් අහුවෙන්නෙ
  15. රඹා

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    මාමණ්ඩිගෙ පෙන්ශන් එකෙන් කාල සිංහ ටෝක් නං දෙනව
  16. රඹා

    අසහනකාරයෙක්

    wtf??:eek::eek:
  17. රඹා

    advice to sell a house

    මටත් විස්තර එවන්න

    No contents