මේකට මොකද කරන්නේ (කොමඩ් ප්‍රශ්නයක් )

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේකට මොකද කරන්නේ (කොමඩ් ප්‍රශ්නයක් )

    මචන් මේක උනේ අපේ මාමාට ..අපේ මාමලාගේ ගෙදරට ලංකාවේ නම ගිය company එකකින් තමයි tile ,නාන කාමර උපාංග ගෙනාවේ ....මේ case එක ඇවිත් තියෙන්නේ කොමඩ් එකට ...ටික කාලයක් (තාම හයි කරලා 3 yrs වත් නැහැ ) යනකොට කොමඩ් එක ඇතුලෙන් පැල්ලම් වගයක් ඇවිත් ...ඒක ටිකෙන් ටික වැඩි වෙලා ...මමත් ගිහින් බැලුවා ...හරියට පෙන්නේ කම්බියකින් හීරුන වාගේ ..පස්සේ මාමා අපේ pathe show room manager ට කියලා තියෙනවා ...එයත් ඇවිත් check කරලා බලල කියලා මේක හිරීමක් නෙමෙයි prodcut එකේ fault එකක් කියලා ..පස්සේ managerma company එකට රෙපොර්ට් කරලා ...වෙන දවසක company එකේ lab එකෙන් කියලා දෙන්නෙක් ඇවිත් ඒ පැල්ලම් වලට chemical එකක් දාලා යථා තත්වයට පත් කරලා ..ඒ කියන්නේ පැල්ලම් මකලා ..හැබැයි මුන් දෙන්න company එකට රෙපොර්ට් කරලා මාමලාගේ අතින් හිරිලා කියල ...මාමා කියනවා එහෙම වෙන්න විදියක් නෑ කියලා කීයටවත්...මමත් ගිහින් බැලුවම තේරුනේ එහෙමයි...හැබැයි ආයේ සතියක් යනකොට ආයමත් පොඩ්ඩ පොඩ්ඩ අර පැල්ලම් මතු වෙලා ..අපේ මාමා කාරයා අයෙමත් ara managerta company report කරලා ..හැබැයි මුන් බොරුවට බලන්න එන්නම් අනන් මනන් කියලා මාස ගානකට පස්සේ දැන් කියනවලු ගන්නකොට එහෙම පැල්ලම් තිබ්බේ නෑනේ ..ඒක නිසා වග කියන්න බැහැ කියලා ..මාර කෙළියක්නේ මචන් ..එහෙමත් කරන්න පුලුවන්ද ..achara ලොකු ගානක් දීල උන්ගෙන් බඩු අරන් තියෙන්නේ උන් ගැන විශ්වසේ තියලානේ ..අනික මමගේත් වැරද්දක් නැතුව මෙහෙම ප්‍රශ්නෙන් ගැලවිලා යන්න පුලුවන්ද උන්ට .......මාමා නම් පරිබෝකික සේවා අදිකරියටද කොහෙද පැමිණිලි කරන්න හද්දන්නේ ....මම නම් කිඋවේ ඔය බලු වැඩේට oita වඩා සැර action එකක් ගන්න පුළුවන් නම් හොදයි කියල ...මචන් දන්න එකේක් ඉන්නවා නම් කියපන් මොකක්ද කරන්න ඕනි කියල:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: toiya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෂෝරෑම එකට ගිහින් බඩු ගන්න එන අයටත් ඇහෙන්න පොඩ්ඩක් සද්දයක් දාන්න කියපන්. උන් නරක නාමෙ හදාගන්න බයට ඉක්මනට ඔප්ෂන් එකක් දෙයි..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රෙන පුකට මොන කැටයම් ද බන්.ඔන්න ඔහොම රීපන්...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ෂෝරෑම එකට ගිහින් බඩු ගන්න එන අයටත් ඇහෙන්න පොඩ්ඩක් සද්දයක් දාන්න කියපන්. උන් නරක නාමෙ හදාගන්න බයට ඉක්මනට ඔප්ෂන් එකක් දෙයි..

    a seen eka nisada danne na show room manager karaya hena shape eklu kata karanne..kotinma minihat companiyata baninawalu..mata eth hituna oka depatta kanawada danne na kiyala:rolleyes::rolleyes:

    රෙන පුකට මොන කැටයම් ද බන්.ඔන්න ඔහොම රීපන්...

    :angry::angry::angry:yako salli dila chater badu aran wadak tiyenawada..nikan hamba wecha 1k nam chinese jarawak nam hita hada ganna puluwan
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය compay එකේ නමත් දාපන්කො අපිටත් දැනගන්න
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Use karana toilet cleaner nisath oya case enawa....pod dal hoyala balapankoo..

    naha machan ehema wenna widiyak na..bcz mamalage diha bathroom 2k tiyenawa..2ma clean karanna ganne ekama brush eka wagema ekama tiolet cleaner..ehenam anith bathroom eketh oya case eka enna onine..anith eke kisima aulak na....:no::no::no:
    රඹා;18241781 said:
    ඔය compay එකේ නමත් දාපන්කො අපිටත් දැනගන්න

    :angry::angry::angry: karanna puluwan hama dema karanawa meka hari gassaganna..ehema bari unoth 4to ekkama name eka publish karanawa:angry::angry::angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුට තියන ප්‍රසන

    යකෝ රට මෙච්චර අරාජික වෙලා මිනිස්සු දඟලනවා

    මුට බොක දාන පෝච්චියේ ප්‍රසන
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    heerenawa kiyanne ahata pena gaanata newei. hodanna use karana samahara chemical walin oka wenne. uda thiyenawa coating ekak. mokakhari wela eka giyama thamai ohoma wenne

    ehema wenna widiyak na ban....eda lab eken apu buruwo 2a clean karanna ganna brush ekai clean karana chemical ekai check karala tiyenea..un ewaye aulak kiyala na..anit seen eka tawat bathroom ekak tiyenawa eka clean karanneth ara brush and chemical walin..ehenam a commade eket ohoma pallam enna epaya..:rolleyes::rolleyes::rolleyes:
    මුට තියන ප්‍රසන

    යකෝ රට මෙච්චර අරාජික වෙලා මිනිස්සු දඟලනවා

    මුට බොක දාන පෝච්චියේ ප්‍රසන

    arajika wela nam gihin hadapan rata:angry::angry::angry:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Rocell da බං...ඔච්චර කෙලියක් වෙලත් මෙතන නම දාන්ඩ බැරි උඹට
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දැන් මට ‍තෝ කියපිය මේකේ මොකටද හිනා යන්නේ කියලා :angry:

    හොඳට ගෙදර සෙට් එක රීලා,,, :yes: :yes: :yes:

    අරුන්ට කෝල් කරපන්,ඒ පාර පොල් පරාල සයිස් ඉරිත් තියේ කියලා...ඇවිත් බලලා මූන පුකේ තියන් යයි :growl::growl::growl:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මේක උනේ අපේ මාමාට ..අපේ මාමලාගේ ගෙදරට ලංකාවේ නම ගිය company එකකින් තමයි tile ,නාන කාමර උපාංග ගෙනාවේ ....මේ case එක ඇවිත් තියෙන්නේ කොමඩ් එකට ...ටික කාලයක් (තාම හයි කරලා 3 yrs වත් නැහැ ) යනකොට කොමඩ් එක ඇතුලෙන් පැල්ලම් වගයක් ඇවිත් ...ඒක ටිකෙන් ටික වැඩි වෙලා ...මමත් ගිහින් බැලුවා ...හරියට පෙන්නේ කම්බියකින් හීරුන වාගේ ..පස්සේ මාමා අපේ pathe show room manager ට කියලා තියෙනවා ...එයත් ඇවිත් check කරලා බලල කියලා මේක හිරීමක් නෙමෙයි prodcut එකේ fault එකක් කියලා ..පස්සේ managerma company එකට රෙපොර්ට් කරලා ...වෙන දවසක company එකේ lab එකෙන් කියලා දෙන්නෙක් ඇවිත් ඒ පැල්ලම් වලට chemical එකක් දාලා යථා තත්වයට පත් කරලා ..ඒ කියන්නේ පැල්ලම් මකලා ..හැබැයි මුන් දෙන්න company එකට රෙපොර්ට් කරලා මාමලාගේ අතින් හිරිලා කියල ...මාමා කියනවා එහෙම වෙන්න විදියක් නෑ කියලා කීයටවත්...මමත් ගිහින් බැලුවම තේරුනේ එහෙමයි...හැබැයි ආයේ සතියක් යනකොට ආයමත් පොඩ්ඩ පොඩ්ඩ අර පැල්ලම් මතු වෙලා ..අපේ මාමා කාරයා අයෙමත් ara managerta company report කරලා ..හැබැයි මුන් බොරුවට බලන්න එන්නම් අනන් මනන් කියලා මාස ගානකට පස්සේ දැන් කියනවලු ගන්නකොට එහෙම පැල්ලම් තිබ්බේ නෑනේ ..ඒක නිසා වග කියන්න බැහැ කියලා ..මාර කෙළියක්නේ මචන් ..එහෙමත් කරන්න පුලුවන්ද ..achara ලොකු ගානක් දීල උන්ගෙන් බඩු අරන් තියෙන්නේ උන් ගැන විශ්වසේ තියලානේ ..අනික මමගේත් වැරද්දක් නැතුව මෙහෙම ප්‍රශ්නෙන් ගැලවිලා යන්න පුලුවන්ද උන්ට .......මාමා නම් පරිබෝකික සේවා අදිකරියටද කොහෙද පැමිණිලි කරන්න හද්දන්නේ ....මම නම් කිඋවේ ඔය බලු වැඩේට oita වඩා සැර action එකක් ගන්න පුළුවන් නම් හොදයි කියල ...මචන් දන්න එකේක් ඉන්නවා නම් කියපන් මොකක්ද කරන්න ඕනි කියල:angry::angry::angry::angry::angry:

    මොනවද වර්ගෙ.ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් ද,රොසෙල් ද.මම කියන්නම් උපදෙසක්.මේක ප්‍රතිපල තියනව.තව පාරක් උන්ගෙ වොරන්ටි කොන්දේසි කියවල කාරුනිකව කතා කරපන්.තේරෙන්න කියපන් හීරෙන්න ලැට් කටේ ක්‍රිකට් ගහන්නෙ නෑ කියල.

    එකත් වැඩ නොකරොත් උන්ගෙ තියනවද ෆේස්බුක් පේජ් එකක්.අනිව ඇති.ෆොටෝ එක්ක බැනල බෑඩ් රෙපියුටේශන් එන්න පෝස්ට් එකක් දාපන්.උන්ගෙ කන්ට්‍රි මැනේජරයවත් හොයල ටැග් කරපන්.එතකොට උන්ගෙ ඇටෙන්ශන් එක එයි.ඔක තමා විසදුම.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකො මුන්ට මෙච්චර හරියක් වෙලා වොරන්ටි ක්ලේම් කරන්න බැරිද? :angry:
    මොකද්ද මුන්ගෙන් ඇති පලේ? :angry:
    මළ පැනලා මාමගේ ගෙදරට ගිහින් කුළු ගෙඩියෙන් ගහලා කුඩු කරපන් කොමඩ් එක! :angry: