Constitution eka anuwa wisuruwanna ba kiyala uba kiyapu eka waradi, ekai mama kiwwe.
රටේ ජනමතය තිබෙන තැන පැහැදිලි වෙච්ච එක වෙනයි, ඒක යොදාගෙන ආණ්ඩුවට බලපෑම් කරන්න විතරයි පුළුවන්. සදාචාරාත්මකව ආණ්ඩුවට බලයේ ඉන්න බැහැ, වෙන රටකනම් මෙලහට ජනාදිපති අගමැති ඉල්ලා අස් වෙලා නමුත් මේ සිරිලංකාවේ කවුරුවත්ම...