ධනවාදී ආර්ථිකයක ඉදිරියට යාමට මිනිසුන් තුල ඇති කැමැත්ත කියන එක ප්‍රධාන තැනක් ගන්නවා. වෙළදපල මිල, ලාබ, පවුද්ගලික අයිතිය යන කාරණා එක්ක මිනිස්සුන්ගේ මේ සහජයෙන් එන තණ්හාව එකතු උනාම ඉතා හොඳ ආර්ථික මොඩලයක් ගොඩ නැගෙනවා.
නමුත් සමාජවාදය තුල වෙළදපල මිල,ලාබ වැනි සාධක වලට ඉඩක් නැහැ අයිතිය කියන දේ රජය සතුවේ...