චන්ද 800,000ක් අඩුවුනේ ඇයි
රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට බයේ මේක කොහොමටත් ලියන්නේ නැත.
රජපස නිරිඳුනි දිලිත් ජයවීරගේ දෙරණ වෙබ් එකේ චන්ද ප්‍රොතිපල අනුව ඔබ වහන්සේගේ පොහොට්ටුව චන්ද 4,941,952 එනම් මුලු වළංගු චන්ද වලින් 44.65% ලබාගෙන තිබේ.
විකිපීඩියා එකට අනුව ඔබ වහන්සේ 2015 ඉමර්ජන්සි ජනපතිවරණයේදී වලංගු චන්ද වලින් 5,768,090 එනම් 47.58% ප්‍රතිශතයක් ලබා තිබේ.
ඒ අනුව 2015ට වඩා ඔබවහන්සේ 2018 පෙබරවාරියේ චන්ද 826,138ක් ලොස් කරගෙන තිබේ. මේ චන්ද ගියේ කාටද? ඇයි ඒ?
ආණ්ඩුවට විසුරුවන්න, මහ මැතිවරණේ තියන්න, රනිල්ට යන්ඩ කියන්ඩ වගේ බයිලා සවුන්ඩ් බයිට් නොදී, ඇත්තටම වුනේ මොකක්දැයි හොයන්න. මොකද 2020දී ගෝඨා දිනන එක ශුවර් කිව්වාට ඇත්තටම එහෙම ශුවර් එකක් නැත. ලක්ෂ 8 කියන්නේ සෙල්ලමක් නොවේ. මේ චන්ද සුළුජාතික චන්ද වෙන්නට බැරිය. මොකද 2015දී සුලුජාතින් ඔබ වහන්සේට චන්දේ දුන්නේ නැතිනිසාය. ඒ අනුව ඔබ වහන්සේ මේ නැතිකරගෙන තියෙන්නේ සිංහල චන්දයි.
රනිල්ටයි මයි3ටයි ඇති තරම් කෙලව ගන්න, බැණ ගන්න ඉඩදීලා 2020 ටක්කෙටම 50%කුත් එක චන්දයක් වැඩියෙන් ගන්න හැටි ප්ලෑන් කර ගන්න. ගෝඨා ආවොත් තව කට්ටියක් ඔබවහන්සේට එකතුවනවා වගේම තව කට්ටියක් ගෝඨාට අකමැතිව ඔබ හැර යනු ඇත. සුළු ජාතික චන්ද නැතුව මේක දිනන්නට බැරිබවද වටහාගෙන සිටියොත් යහපති.
ඒ නිසා ජාතිවාදී සුදුපිරුවටය ගලවා මේ රට බහුජාතීන් වෙසෙන බහුආගම් අදහන රටක් ලෙස හිතාගෙන ගොං පාට් නොදා වැඩේ ගොඩදාගන්න. අපිටත් ඕනෙ 2020 ගෝඨා ජනපති වෙනවා බලන්ඩ තමයි. ඒත් වැඩිය චූං වෙලා නටන්ඩ යන්ඩ එපා. අන්තිමට වවුලෙක් වගේ ජනෙල්ලෙක එල්ලිලා අඩන්ඩ වෙයි. මතකනෙ...