වෙන කොහොම වැඩ අල්ලන්නද?, මගේ ප්*රියාවිය ඔන් කලා. හයිබර්නේට් කරල තිබ්බෙ. ඩයල් කලා. ඔන්න ආවා. හිතන් හිටියෙ සිංහලෙන් වචන අඩවිය ලියන්න ගන්න.. කොහේ . ඒක ටයිම් අවුට් වෙනවද කොහෙද.. බැලුවෙ නෑ..
ඊලඟට ටැබ් එකක් ඇරල තිබ්බෙ Twitter.com එක.. හික් හික් ඔන්න ඇල්ලුවා වැඩ
මෙන්න පෝස්ට් එක -"gayankalhara ඔන්න...