වෙන කොහොම වැඩ අල්ලන්නද?, මගේ ප්*රියාවිය ඔන් කලා. හයිබර්නේට් කරල තිබ්බෙ. ඩයල් කලා. ඔන්න ආවා. හිතන් හිටියෙ සිංහලෙන් වචන අඩවිය ලියන්න ගන්න.. කොහේ . ඒක ටයිම් අවුට් වෙනවද කොහෙද.. බැලුවෙ නෑ..
ඊලඟට ටැබ් එකක් ඇරල තිබ්බෙ Twitter.com එක.. හික් හික් ඔන්න ඇල්ලුවා වැඩ
මෙන්න පෝස්ට් එක -"gayankalhara ඔන්න වැඩ ඇල්ලුවේ ට්විටර් එකෙන්"
ඔන්න මුල්ම @ රිප්ලයි එකත් ආවා එතකොටම chathuraw ගෙන්
එහෙමන් කුරුලු ට්විට් අවුරුද්දක් වෙයිද මට ?
-----------------
මේල්ස් චෙක් කලා. මුල්ම මේල් එක අපේ යුරාජ් අය්ය (urajdrlk)ගෙන්. ඊලඟට අපේ බුධාජ්වගෙන්.. හොඳයි හොඳයි එලකිරි අඩවියෙත් ආවා.. හික් හික්. ආ ඊට කලින් SEll එක ඕපන් කරල පයිතන් වැඩ කිඩ ටිකක් දැම්ම..
ඔන්න ඔහොමයි වැඩ ඇල්ලුවෙ..
ඊලඟට ගණුදෙනු..
අම්මල ගෙන් ගණු ලැබුන. (මම පොඩි එකා නෙ, මම දෙන්නෙ නෑ නෙ ) දැන් දෙනු.. ගියා ගොඩැඩී පැත්තෙ. ගත්ත ඩොමේන් එකක (පස්සෙ කියන්නම්, මොකද මම මේක විකුනන්න හිතන් ඉන්නෙ ) දුප්පත් පේපැල් එකෙන් ගෙව්ව..ගණු/ දෙනු සම්පූර්ණයි.. (ඔක්කොම කලේ උතුර බලා , මැශින් එකට වාඩි උනාම පේන්නෙ උතුර තමා)
දැන් බලන් ඉන්නෙ, මේThread එකට මුලින්ම කමෙන්ට්ස් දාන වාසනාවන්තය කවුද කියල

මට සුභ අලුත් අවුරුද්දක් වේවා (ඔබට එසේම වේවා)
.. anyway happy New Year brooooooo

ahh suba aranchiyak mage adsense eka disbale karala

hahaa