අපේ හිත අපිව මොන තරම් අසරණ කරනවද? කොයිතරම් හිතුවත්, කොයිතරම් ලිව්වත් සමහර වෙලාවට හිතේ තියෙන හැඟීම් කියාගන්න අමාරුයි... ඒ නිසාම ජීවිතේදිත් අපි කොයිතරම් නම් අසරණ වෙලා ඇද්ද. යන එන මඟක් නොදැන. කරන දේ නොදැන, පාර වැරදිලා අතරමං වුනාම හැමදේම එපා වෙනවා. ඒක කාට වුනත් පොදුයි. අතරමං වෙලා අපි තනියම ඉබාගාතේ...