ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද?
කොහොමද යාලුවනේ ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් වටිනා දෙයක්. අපේ කට්ටියට ඉතින් hard disk එකක් කියන්නේ රත්තරන් වගේ නේ .. ඇත්තටම ඉතින් ඔව් මටත් එහෙම තමා . ගොඩක් කල් ඉදල එකතු කරපු දේවල් එක දවසින් නැති වෙනවා කියන්නේ කොච්චර දුක හිතෙනවද.. මමත් ඕන තරම් ඒ දුක...