ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද?
කොහොමද යාලුවනේ ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් වටිනා දෙයක්. අපේ කට්ටියට ඉතින් hard disk එකක් කියන්නේ රත්තරන් වගේ නේ .. ඇත්තටම ඉතින් ඔව් මටත් එහෙම තමා . ගොඩක් කල් ඉදල එකතු කරපු දේවල් එක දවසින් නැති වෙනවා කියන්නේ කොච්චර දුක හිතෙනවද.. මමත් ඕන තරම් ඒ දුක විලා තියනවා
... හුග දවසකින් මම ලිව්වෙත් නැති හින්ද මම හිතුව එක්කක් ලියන්න ඕනේ කියලා. අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක්
මේකෙන් වන්නේ ඔයාගේපරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ
.......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන්
. මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ windows vista සහ 7 කියලා xp වලට කොහොමද දන්නේ නැ....xp තියන කෙනෙක් දාගෙන බලල වැඩ නම් මට comment එකක් දාන්න මතක් කරලා ....
හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො
Download LINK
creak එක පහලින් , (creak එක නැතුව උනත් බලන්න පුළුවන්)
Download CREAK
හොද නම් කොමෙන්ට් එකක් දාලා යන්න
කොහොමද යාලුවනේ ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් වටිනා දෙයක්. අපේ කට්ටියට ඉතින් hard disk එකක් කියන්නේ රත්තරන් වගේ නේ .. ඇත්තටම ඉතින් ඔව් මටත් එහෙම තමා . ගොඩක් කල් ඉදල එකතු කරපු දේවල් එක දවසින් නැති වෙනවා කියන්නේ කොච්චර දුක හිතෙනවද.. මමත් ඕන තරම් ඒ දුක විලා තියනවා
... හුග දවසකින් මම ලිව්වෙත් නැති හින්ද මම හිතුව එක්කක් ලියන්න ඕනේ කියලා. අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක් මේකෙන් වන්නේ ඔයාගේපරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ
.......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන්
. මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ windows vista සහ 7 කියලා xp වලට කොහොමද දන්නේ නැ....xp තියන කෙනෙක් දාගෙන බලල වැඩ නම් මට comment එකක් දාන්න මතක් කරලා ....හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො

Download LINK
creak එක පහලින් , (creak එක නැතුව උනත් බලන්න පුළුවන්)
Download CREAK
හොද නම් කොමෙන්ට් එකක් දාලා යන්න
Last edited: