1. Rsupun

    Financial decision fuck wenawa 😥😥

    තෙරෙයි හැබැයි කල් ගිහින්..
  2. Rsupun

    මෝඩ ගෝඨා පාලනයෙන් ඩොලර් බිලියන 8 සිට බින්දුවට බස්සපු usable foreign exchange reserves ඩොලර් මිලියන 720ට වැඩිවෙයි

    නයට අරන් කන්න දුන්නාම අනේ අපේහාමු කියලා පුක ලෙව කන උනුත් ඉන්න්වා නෙහ් 😂😂
  3. Rsupun

    රුපියල පා කරයි.. අගය නිදහසේ තීරණයට…

    කෝ මේකේ ඉන්න්න ආර්තික ඔස්තාර්ලා ටික කව් ලියන්න ලැස්ස්ති වෙන්න 😂😂
  4. Rsupun

    Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

    අපේ උන්ට හරි ලොකුයි නයට අරන් කන්න දුන්නාම රනිල් දෙයියා ඔවා අපි කිව්වම්ම අපි කුහකයො බන් 😂😂
  5. Rsupun

    බෙහෙත් වලට සල්ලිත් අධිකරණයෙන්ම ඉල්ලගන්ඩ - සී.බී. රත්නායක ගුගුලයි

    එදා වෙල ටුවස් යන්නේ Income එන වැඩක් නෑ අපේ උන්ට හරි ලොකුයි නයට අරන් කන්න දුන්නාම රනිල් දෙයියා මුන් වගෙ උන් තමා මේ රට කෑවේ හිතන්න මොලයක් නෑ ඔවා අපි කිව්වම්ම අපි කුහකයො බන් 😅😅
  6. Rsupun

    රටේ ආර්ථිකය කඩන් වැටුනේ ගුප්ත මුදල් හින්දද?

    ඔය රෙද්දවල් නිසා නමේ උබලා අපි ඔක්කොම කැවේ නයට අරන් ආතල් ගත්තේ නයට income නෑ නයට අරන් කෑවා රනිල් හාමු තව නයට අරන් කවනවා අපේ උන් රනිල් හාමුට සාදු කියන් නයට කනවා හම්බ කරන්න වැඩ පිලිවෙලක් නෑ අපි නයට කමු 😂😂
  7. Rsupun

    බෙහෙත් වලට සල්ලිත් අධිකරණයෙන්ම ඉල්ලගන්ඩ - සී.බී. රත්නායක ගුගුලයි

    මුන් ටික රට බේර ගනි කියන ගොබ්බ හැත්තකුත් තාමත් ඉන්නවා නෙහ් 😂😂
  8. Rsupun

    Financial decision fuck wenawa 😥😥

    ඔය සරල දේ මෙකෙ ඉන්න ගොබ්බයන්ට තේරන් නෑ එදා වෙල ටුවස් යන්නේ Income එන වැඩක් නෑ අපේ උන්ට හරි ලොකුයි නයට අරන් කන්න දුන්නාම රනිල් දෙයියා මුන් වගෙ උන් තමා මේ රට කෑවේ හිතන්න මොලයක් නෑ ඔවා අපි කිව්වම්ම අපි කුහකයො බන් 😂😂
  9. Rsupun

    Financial decision fuck wenawa 😥😥

    හරියට හරි ඕක නොතේරෙන ආර්ථික ඔස්තාර් ලා ඩොලර් එක අඩු වෙන්න වෙන්න මේකේ ත්‍රෙඩ් දාලා වැලලේන්වා fb එකත් ආර්ථික ඔස්තාර් ලා ගේ talks බලන්න එපැයි මහ බංකුවෙත් නෑ ඒ තරම් වැඩ්ඩො කවි ලියනවා ගුණ වයනවා රනිලා ගොඩ දැම්මා ලු හරි පාරේ යනවා ලු අම්මෝ ආතල් බන් ඒවා දකිද්දී
  10. Rsupun

    තුප්පහි මාලිමා සමාජවාදෙන් ලංකාවට තව කෙලවෙන විදිය

    මෛයිද මාතයා නැතුව මේ රට ගොඩ ගන්න බෑ තේරෙන් නැද්ද බොලාලට 😂😂
  11. Rsupun

    Ezthara hair miracle cream

    Bump
  12. Rsupun

    Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

    මෙදාපාර චන්දෙට ටකරන් අරක්කු බත් පැකට් බෙදන් නෑ රනිලා ආර්තිකේ ගැන කවි ගී ලියන සෙට් එකක් සල්ලි දීලා අරන් තියෙන්නේ 😀😀 චන්දට තව සහන හම්බ් වෙනවා බලන් ඉදහන් එවා කාලා අපහු විදෝපන් තාම උබලට රනිලා කවුද කියලා තේරෙන් නැත්නම් 2018 ඉදන් මතක් කර ගනින් එදා උබලා සැප වින්දා නෙහ් ආර්තිකේ පට්ට වර්දනයක්...
  13. Rsupun

    ආණ්ඩුව වැඩ පෙන්නයි! NPP කාර්‍යාල කුඩු කරයි

    ඔව් නෙහ් එදාත් උනේ අරගලේ උනුන්ටම ගහගත්තා නෙහ් පොහොටුවේ උන් පව් නිකන් බලන් හිටියා විතරයි 😀😀 උන් හෙන අහින්සක මිනිස්සු 😀😀
  14. Rsupun

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු වෙන්නේ ඈයි?

    ඔකුන් ප්‍රසිද්දියේ මරන්න ඔනේ අගම් රෙද්ද්වල් වැඩක් නෑ නිතිය හැමොටම එකක් නම් මේ රට නිකන් ම හැදෙයි
  15. Rsupun

    ඉන්දීය -රුසියානු සහය ඇතිව ශ්‍රී ලංකාවේ තනන න්‍යෂ්ටික බලාගාරය

    මේ රටේ මෙච්චර අව්ව තියන එකේ ගෙදරකට සොලා ගහ ගන්න සපොට් එකක් දියන්කෝ gov එකෙන් බොඩ් එකන් ගන්න පවර් ලොඩ් එක එහ්න්ම අඩු වෙනවා නෙහ් නැත්නම් සොලා ෆාම් හදපන්කෝ අර ඉන්දියාවල වගේ කොමිස් ගහන්න පොජෙට් එකක් නම් උඩින් පාස් වෙන්වා
  16. Rsupun

    විදුලිබල මණ්ඩලය ඇතුලු මහජන මුදල් ගිලින ආයතන ප්‍රතිව්යූහගත කල යුතුයි ?

    පාර්ලිමන්ට් එකත් කල යුතුයි වැඩියෙන්ම සල්ලි නාස්ති වෙන්නේ ඔතන
  17. Rsupun

    කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

    කලු කොල්ලෙක් හදපන් කලු කොලොන්ට නෙහ් සුදු කෙල්ලෝ කැමති🤪
  18. Rsupun

    මෙන්න රනිල් හාමුගේ වැඩ

    ඩොලර් එක අඩු වෙනවා කෑගහන්න එපා බන් උබත් කුහකයෙක් වෙන්න ද හදන්නේ :D

    No contents