පට්ටම කැල්ලක් බැන්දත් ඔක වෙනවා ඇති
මොකද wow කිය්න ලල් එක කාලයක් යද්දි normal දෙයක් වෙනවා
අපි iPhone 14 එකක් ගත්තා කියමු
අද පට්ට wow
හෙටත් අවුලක් නෑ wow
මාසයක් ගිගින් ඔය wow එක අර 1st day එකෙ වගේ ද
අවුරුද්දක් ගිහින් නම් කොහොමද
ඔක තමා ලොක දර්මතා
අපි අපේ හිත ගැන ඉගෙන ගත්තා නම්
ඔක තෙරෙන්න ගන්නවා