අවුරුදු ගානක් නයට කාලා කළා
ගේත් සින්න වෙන්න ගිහින්
හා කමක් නෑ තවත් නයට කමු කියන උන් නෙහැ ඉන්නේ
ආදායමක් ගන්න වැඩක් කරන්න ඕනේ නෑ
නයෙන් හොරා කන එක නතර කරන්න ඕනේ නෑ
නාස්තිය වැඩි උනත් අවුලක් නෑ
ඕකත් අරන් කමු ටික කාලෙකට ගේ සින්න වෙනකම් ම
එදා වෙලා ටුවර්ස් දිගටම යන්