Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🔴උතුරු මුහුද ඉන්දීය ධීවරයින්ට බදු දෙයි.. ඉන්දීය ධීවරයින් දහස් ගණනින් පැමිණෙමින්.. උතුරේ මහ විරෝධතා…
රනිල් වැඩ්ඩා :D මේ පාර තමා සිංහලු සුපිරි කෑමක් කන්නේ..
Rsupun
Post #9
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.
ඔක්කටම ඉසෙල්ලා කියපන් කෝ ඕකුන් දෙන්නට තියන Qualifications microeconomics ගැන වත් දැනුමක් තියන උන් ද මේ උබලගේ ඉගෙන ගත්තු එකක් නැද්ද මේ රට කෙල වෙලා ඉද්ද පරණ තැටියම නෙහැ තාම යන්නේ සබාපති බැරිනම් ඕනේ රෙද්දක් දැනුමක් තියන එකක් ට දෙන්න එපැයි මුදල් ඇමතිකම මොළ හතනෝ අරන් කොලා මතක ඇති නෙහැ අර...
Rsupun
Post #55
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
ලයිට් බිල් එක කියද උබලගේ ?
වැඩියෙන්ම ඇති නම තෝරන්න :D
Rsupun
Post #28
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ වැඩ පෙන්වයි IMF එක දමනය කරයි
රනිල් වැඩ පෙන්වයි :D
Rsupun
Post #47
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.
ඉතින් උබලගේ දැනුම තියන ම දෙන්න නෙහැ ඔය පත් කරගෙන ඉන්නේ.. හිතා ගන්න පුළුවන් රට හදන හැටි :D
Rsupun
Post #53
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.
ඔව් බන් අපි කුහකයි උබලගේ රනිල් හාමු රට ගොඩදාලා දෙනකම් ඉන්නේ 2048 බැරි උනොත් වලේ ඉදන් හරි try කරන්න පුලුවන් වෙයි 😂😂 මේ ඉන්නේ රට උබලගේ ගොඩ ගන්න සෙට් එක කෘෂිකර්මාන්තය වල පල්ලට යවපු උන් ටික රට ගොඩ ගන්නවා කියලා හිතෙනවා නම් තව ගු නැවක් oder කර ගනින් මුන්ට කියලා 😂
Rsupun
Post #48
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
පෙරේදා උඩ ගිය රුපියල ඊයේ පල්ලමේ...😆😆😆
Rsupun
Post #6
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
ණය ගන්න අපි IMF එකට කොන්දේසි දානවා
ඔය රට යන උන්ට ආපහු එන්න වෙනවා 2048 දී රනිල් හාමු මෙක හදලා ඉවර උනා ම 😂😂
Rsupun
Post #10
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.
ඒකත් මරු නය ගන්න්වා තව ගත්ත නයක් ගෙවන්වා තව නයක් ගන්න්නවා අර ගත්ත නය ගෙවනවා මොල ගෙනාපු නැවක් නෙහ් 😂😂
Rsupun
Post #32
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
"ලක්ෂ 7.5ක් ඉන්න ඕන රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17ක් දක්වා වැඩි කළේ ඔයයි මමයිද?"
අමෝ අමෝ සත් ගුනවත් රනිල් හාමු ඔවාට නෑ හොදේ 😂😂
Rsupun
Post #14
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
රට ගොඩ ගන්නා එකම මිනිසා.
මේ රට එක මිනිහෙක් ගොඩ දානකම් බලන් ඉන්නවා නම් දියසෙන් එනක්ම් බලන් ඉන්න්වා වගේ වැඩක් 😂😂 දුටුගැමුනු ඇරලා ගියා ලික් වාන් ඇරලා ගියා තව එකෙක් අරිනවා ඉස්සරට දැනෙයි චරිත පුම්බ පුම්බ ඉදහල්ලා තවත් උබලා පාඩමක් ඉගෙන ගෙන නැත්නම් පව්
Rsupun
Post #16
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
ඉස්සරහට එන Technologies/ Trends
Bump
Rsupun
Post #33
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව බිස්නස් කරන්න ඔනේ නැහැ !! අවසානයේ ජනපතිගෙන් නිවැරදි තීරණයක් 👍👏
මේ රටම විකුණලා දාන්න ඕනේ රනිල් හාමු ඕක කරලා දෙනවා ලගදීම :D
Rsupun
Post #25
Mar 23, 2023
Forum:
News and Updates
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.
කමක් නෑ ඔවා උන්ගෙම උන් සල්ලි දිලා ගනි 😂😂 අපේ උන පුලුවන් තව කිරිබත් කාලා සුබ පතන්න
Rsupun
Post #49
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
මාලිමාවේ රැල්ල.........
ඔව් ඔව් චන්දේ තියහන් රැල්ල පෙනයි 😂😂
Rsupun
Post #3
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි
හොරා කන එක නම්බුයි ඊට වඩා :D ------ Post added on 1679563954
Rsupun
Post #30
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
රජය ලාභ ලබන ව්‍යාපාර විකුණන්නෙ ඇයි?
මම රනිල් ව අදුරන් නෑ බන් වාරය වික්ක සල්ලි වලට කරපු දේ හොයාගන්න වත් නෑ මහ බැංකුවට උන දේකුත් නෑ රනිල් ගේ ගෙදර ද දන් නැ සල්ලි ටික මේකේ ඉන්න රනිල්ගේ පුත්තු දන්නවා නම් කියහන් :D
Rsupun
Post #29
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
රජය ලාභ ලබන ව්‍යාපාර විකුණන්නෙ ඇයි?
රනිල්ගෙන් අහලා බලපන් පොඩ්ඩක් :D
Rsupun
Post #24
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි
සල්ලි වලට වෙචච දෙයක් අදටත් නෑ :D
Rsupun
Post #25
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
රජය ලාභ ලබන ව්‍යාපාර විකුණන්නෙ ඇයි?
උබලට කන්න දෙන්න එපැයි :D හම්බන්තොට වරාය විකුණලා රනිලා මොකද කලේ හොයලා බලපන් ඉසෙල්ලා
Rsupun
Post #21
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom