නිකන් දෙන්න පුරුදු කලේ කවුද
ඔය දේශපලුවොම තමා
උන් කවදාවත් මාළුවා අල්ලන්න බිලිපිත්ත දුන්නේ නෑ දුන්නේ එදා බඩගින්න නිවා ගන්න මාළුවා විතරයි
උන් ගේ ගුණ වයන්න උන් හරියට
රාජ්ය ආයතන පාඩු ලබන්න ඕවට පිරෙව්ව්වේ අපි ද
පිනට තෙල් ගැහුවේ අපිද
පිනට ලයිට් ගත්තේ අපිද
දුෂණ වංචා කලේ පොඩි මිනිහද
උන්ම තීරණ...