225 කින් මන්ත්‍රී දුර 3 තියන් පාලිමෙන්ට් එකේ මින්ස්සු විදින දුක ගැන කතා කලේ වෙන කවුද ඒ කාලේ
උන්ට අඩුම 50 වත් හිටියා නම් ඔන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න තිබ්බා ඒ දවස් වල
රටේ ඉන්න හොර තක්කඩි ටික පාලිමෙන්ට් යවලා අහනවා. මුකුත් කලේ නැලු
කොහෙන්ද බන් හිනා වෙන්න ඕනේ :D