1. Rsupun

    ලෝකේ නිතිය නැති රටක් දියුණු වෙලා තියෙනවද ?

    නිතිය තියෙන්නේ පොඩි මිනිහාට විතරයි නෙහ් 😕
  2. Rsupun

    More than 100 state bodies to be closed down: එදා මරා එක්ක එකතුවෙලා ඕවා නවත්තලා දාපු ජෙප්පෝ අද NPP වෙස්මූනෙන් නැට්ට උස්සගෙන එනවා ඕවට විරුද්ධව

    https://wtfdetective.com/top-10-richest-people-in-sri-lanka-2022-updated/ ගිගින් බලපන් මායිනා ගේ මඩ පත්තර දැන් ලෝකේ පුරාම ගහලා :D
  3. Rsupun

    රට ටිකක් හරි පාරේ යනවා වගේ. කාටද ක්‍රෙඩිට් එක යන්න ඕන?

    උබලා කියන දෙයක් තමා 😂😂 මෙකෙ ඉන්න ආර්තික ඔස්ටාර්ලා මහ බැංකුවෙත් නෑ
  4. Rsupun

    රට ටිකක් හරි පාරේ යනවා වගේ. කාටද ක්‍රෙඩිට් එක යන්න ඕන?

    floating කලාම ලියන්න ටිකක් ඉතුරු කර ගත්තා නම් හොදයි යක්ක පුත්තු ටික :D
  5. Rsupun

    රනිල්ගෙ බොරුවලට චන්දෙ දෙනවද?

    රනිලා වැඩ්ඩා බයියෙක් වගේ හිතන්න පුරුදු වෙයන් :D
  6. Rsupun

    Breaking news ! ශ්‍රී-ලංකාවට-ඇමරිකානු-ඩොලර්-බිලියන-1.5

    අවුරුදු ගානක් නයට කාලා කළා ගේත් සින්න වෙන්න ගිහින් හා කමක් නෑ තවත් නයට කමු කියන උන් නෙහැ ඉන්නේ ආදායමක් ගන්න වැඩක් කරන්න ඕනේ නෑ නයෙන් හොරා කන එක නතර කරන්න ඕනේ නෑ නාස්තිය වැඩි උනත් අවුලක් නෑ ඕකත් අරන් කමු ටික කාලෙකට ගේ සින්න වෙනකම් ම එදා වෙලා ටුවර්ස් දිගටම යන්
  7. Rsupun

    රනිල්ගෙ බොරුවලට චන්දෙ දෙනවද?

    හරියට කියනවා ද :D
  8. Rsupun

    Breaking news ! ශ්‍රී-ලංකාවට-ඇමරිකානු-ඩොලර්-බිලියන-1.5

    floating කරලා බලන්න කෝ වෙන දේ තව කවි ටිකක් ලියලා තියා ගන්න පුළුවන් යක්ක පුතුන්ට එදාට කියන්න :D

    No contents