1. Rsupun

    මෝඩ ගෝඨාගෙ රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්

    අයියෝ කමක් නෑ ඕවා පොඩි ගානක් නෙහැ රාජපක්ෂලා ගෙදරින් ගෙනාපුවා ඕවට මුකුත් කියන්න එපා කුහක වෙයි :D
  2. Rsupun

    මෝඩ ගෝඨාගෙ පොහොර තහනම නිසා 2021-2022 මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 11කින් පහතට

    අයියෝ කමක් නෑ ඕවා පොඩි ගානක් නෙහැ ඕවට මුකුත් කියන්න එපා කුහක වෙයි :D
  3. Rsupun

    CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..

    උන්ම පුරොපුවා නෙහ් දේශපාලන පත්වීම් හොද වැඩේ එක එකාට කඩේ ගිහින් රස්සා ගත්තාට මහින්ද ගේ තවත් වික්‍රරමක් 😂😂 උන්ගේ උන්ම දාපුවානෙහ්
  4. Rsupun

    ඩොලර් එක 323.50 යි. 😍😍

    දැන් 117 වෙලා ගිහින් බලපන් 😂😂
  5. Rsupun

    රට ටිකක් හරි පාරේ යනවා වගේ. කාටද ක්‍රෙඩිට් එක යන්න ඕන?

    අම්බෝ අම්බෝ කවියක් ලියපන් කෝ😂😂 හරිපාරේ යනවා කියලා පෙන්නන්වා ඔක තේරුම් ගන්න තරම් අපේ උන්ට මොලයක් තියෙන්න එපැයි ඔක වැඩියෙන් පොමොට් කරන චැනල් 2 මොක්ද්ද කියලා බැලුවාම හිතාගන්න පුලුවන් නාටයේ පිටපත 😂😂
  6. Rsupun

    It's official! 2023 ජනවාරිවල tourism අ‍ාදායම ඩොලර් බිලියන බාගෙට වැඩියි. 😍😍😍

    හොරු ටික ම රට බේර ගත්තා එහ්නම් 😂😂 හොරා කන්න රටක් ඉතුරු කලේ වෙන කවුද
  7. Rsupun

    යාපා නොකියන නිව්ස් - රුපියල 10% කින් අධිප්‍රමාණය වීමට සාපේක්ෂව මිල සූත්‍රය හරහා 15 වැනිදා සියලු ඉන්ධන වර්ගවල මිල 10% කින් අඩු කෙරේ

    රටට හරියද්දී බලාන් ඉන්න බැරි කුහකයෙක්! කියලා කමෙන්ට් එකක් තිබ්බේ නැත්තන් කියන්න ඔනී :D
  8. Rsupun

    අවු.24 ට අඩු කන්‍යාබාවය තියන කෙල්ලෙක් හොයන්න අමාරුයි වගේ නේ.

    ඔක එක්තරා ගොතික මානසිකත්වයක් ඔය හම් කෑල්ලක් නිසා මිනිස්සු විදවන් විදවිල්ලක් උබට ලයිෆ් එකේ හම්බුනු හොදම කෙල්ල හම් කෑල්ලක් නිසා අත් හරිනවාද
  9. Rsupun

    Assi yanna help ekak

    Bump
  10. Rsupun

    ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා

    ඔච්චර සල්ලි හොයන්න පුලුවන් නම් ඇයිබන් උන් ඔක හොයන් නැතුව කොස් කරන් දගලන්නේ 😂😂
  11. Rsupun

    චතුර කැනඩා පැනල කියන්නෙ ඇත්තද

    refugee එකක් වත් ගහන් පැන්නද දන් නෑ මෙහෙ උන් මරන්න හදනවා කියලා😂😂
  12. Rsupun

    ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා

    binance අයිතිකාරයා
  13. Rsupun

    රුපියලේ අගය ශක්තිමත් වෙයි : ඩොලරය අගය පහළට

    නැතුව රනිල් රට හදනවා හැදිල්ලක් අපේ රට ගිය උන්ට ටිකට් අරන් එන්න වෙන්නෙ ඔන්න බලපන්කෝ 😂😂
  14. Rsupun

    ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා

    අපේ යක්ක පුත්තු දැන් CZ වඩා පොසත් 😂😂
  15. Rsupun

    රුපියලේ අගය ශක්තිමත් වෙයි : ඩොලරය අගය පහළට

    ඩොලර් එක 200 එයි ලගදිම 😂😂 අන්න එහෙම හිතලා හිත හදාගමු
  16. Rsupun

    රටේ ආර්ථිකය යහපත් අතට 😍#පැතුනොමික්ස්

    දැන් මුට පොනිලා හොද වෙලා නෙහ් ඉස්සර ඔකා බැනපු බැනිල්ලක් 😂😂

    No contents