ඇයි බන් ඕන ගැන ඔච්චර ලතැවෙන්නෙ පවු කිය කිය. මන් උඹට බයිටට කියනව නෙවෙයි. නමුත් ඔය වගේ ප්‍රශ්න වලදි කෙල්ලගෙවත් කොල්ලගෙවත් පැත්ත ගන්න එපා. මොකද ඕව කරන්න වගේම ලීක් වෙන්නත් හේතු ඇති. මන් දැකල තියනව ලව් කරන්න ගිහින් අන්ත අසරණ වෙලා ඉන්න කොල්ලො එච්චර ලව් කරන්න ගියපු කෙල්ල වෙනින් එවුන් එක්ක කට්ටි පනිනව...