1. Nice_guy

    25 යි හලෝ

    :D:D ela ela
  2. Nice_guy

    පරමාණු_බලමු

    ela bump
  3. Nice_guy

    Happiest

    sliit ;)
  4. Nice_guy

    අන්තප්පුර

    දෙකම පවක් බන්
  5. Nice_guy

    Happiest

    රයිස් එක්ක කොත්තු :yes::yes: my type of choice
  6. Nice_guy

    Happiest

    මටනන් හොඳටම මතක් වෙන්න දේවල් දෙකක් තියෙනව. පළවෙනි එක පොඩි කාලේ. ඉස්කෝලේ නිවාඩු හම්බෙනකන් බලන් ඉඳල නිවාඩු සෙට් වුන ගමන් යනව අපේ අම්මගේ ගමට, ආච්චිලගේ ගෙදර. හික්කඩුව. :yes: කොටු නොවුන ලොකු වත්තකුයි ළඟ තියෙන beach එකයි හන්ද එහෙ තරන් හිතට අල්ලල ගියපු තැනක් තවත් කොහෙවත් නැ. :love: වැස්ස දවසට මිදුලේ...
  7. Nice_guy

    Happiest

    ගනන් ගන්න එපා බන් ප්‍රශ්න හැමදාම තියෙන් නැ. :yes: හැමෝටම පොඩි දෙයක් හරි තියෙනව මතක් වෙන්න . හොඳට මතක් කරපන් ආයිත් :)
  8. Nice_guy

    Happiest

    පට්ට congratz බන්. තවත් සාර්ථක වෙන්න කියල සුභ පතනව මචන්. :) අඩෝ... :lol: :lol: . ඒවගේ සිද්ධි මතක් වෙනකොට හෙන fun :D 1 වසරේදි හැමදාම උදේට මන් ඇඬුව :lol::lol:
  9. Nice_guy

    Happiest

    ලොල් බන් :P:P
  10. Nice_guy

    Happiest

    when others talking about the life and when you realize there's nothing worth in it for you :rofl::rofl:
  11. Nice_guy

    තරු පහේ හොටලයක එක්ස්පර්ට් කෙනෙක් වගේ කන්&#3505

    මේවගේ article එකක් හොය හොය හිටියේ. එල ++
  12. Nice_guy

    අන්තප්පුර

    දෙකම පවක් නෙවෙයිද?
  13. Nice_guy

    වරායෙන් එද්දි කාර් එකේ rear speakers උස්සලා

    මචන් මන්නන් හිතන්නේ නැ ඕක වරායේ ඇතුලත වුන දෙයක් කියල. වරාය ඇතුලත/නැව් ඇතුලත දේවල් වෙන පිළිවෙල ඇත්තට දැකල තියෙනවනන් ඒක අමුතුවෙන් හිතාගන්න බැරි නැ. මම දැකල තියෙනව ඒකයි කියන්නේ. speaker එක හොරකන් කරත් වරායෙන් එලියට පන්නන්න තවත් ගේමක් දෙන්න ඕන. ඒත් ඊට වැඩිය ලොකු ලොකු සෙල්ලන් උඹල විස්වාස කරන...
  14. Nice_guy

    කෙල්ලො ගැන

    කියල තියෙන දේ ඇත්ත මන්නන් හිතන්නේ කෙල්ලද කොල්ලද කියල වෙනසක් නැතුව චරිතෙ අනුව තමයි ඒක තිරණය වෙන්නේ. පිළිවෙලට සරලව offline ඉන්න දන්න කෙනෙක් (පවුඩර් බබාලා නෙවෙයි) කොහොමත් පිළිවෙලයි. phone වලට addict වුන අයට තමයි ගොඩක් ඔය අවුල තියෙන්නේ. මොකද එයාලා හිතන්නේ social media වලට තමන් පෙන්නන 'මූණ' ගැන...
  15. Nice_guy

    Teena Shanell

    ටිනා දන්නෙත් නැ මරියා දන්නෙත් නැ :lol: අන්තිමට බලද්දි නම වැරදිලාලු post උනේ. කිරියේ ඉන්නෙ හාවො කියල උඹ හිතුවනේ :lol:
  16. Nice_guy

    චන්්ද්‍්‍්‍්‍්‍්‍රහනයරග

    ඔව් බන් ඒ කතාව ඇත්ත. හැබැයි චන්ද්‍රග්‍රහනෙට කලින් පොඩි ශොට් එකක් එහෙම දාලා වැඩේ පටන් ගන්න ඕන. ඊට පස්සේ චන්ද්‍රග්‍රහනේ වෙන වෙලාවට හරියටම ඇඳුනුත් නැතුව එහා ගෙදරට පැනපන්. මොකද උඹ සමාන්තර ලෝකෙකටනෙ යන්න හදන්නේ. සමාන්තර ලෝකෙ උඹේ ගෑනි එහා ගෙදර ගැනි වෙන්න පුලුවන්. පැන්න ගමන් බදාගනින්. අනිවා උඹට වෙනින්...
  17. Nice_guy

    ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?

    කෙල්ලගෙත් අවුලක් නැද්ද බන් ඔහොම දේවල් කරන්නේ. අවු 18ට අඩුනන් ගුරාගේ වැරැද්ද නිතියෙන්. ඒත් කෙල්ලනන් හරි කියන්නත් බැනේ.
  18. Nice_guy

    ayi ban kello me tharam moda?

    ඔව් බන් ඔන්න අපි අතින් ඇල්ලුවොත් තමයි අවුල :no::no:
  19. Nice_guy

    sisuwiya rape kara video fb dapu gura menna

    ලංකාවේ මේ වගේ news ම දැකල එපා වෙලා බන් :baffled:
  20. Nice_guy

    මනමාලියන් පැහැර ගැනීම

    මටත් තියෙනව පොඩි වැඩක් කරන්න. කිර්ගිස්ථාන PR අරන් ලංකාවට ආවොත් ඕක කරන්න පුලුවන් නේද? :lol::lol:

    No contents