1. My wife doesn't love me :-(

    :rofl::shocked:
  2. පුනරුත්පත්තිය හා පුනර්භවය

    මට නම් දැන් එපා වෙලා ඔබතුමාගේ හරස් ප්‍රශ්න වලට උත්තර දීලා. ඔබ තුමා ඔය හරස් ප්‍රශ්න අහලා කියන්න හදන දේ කෙලින්ම කිව්වා නම් මීට වැඩිය ලේසියි. අනේ මට නම් ඔබ තුමාගෙන් අහලා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕනි නෑ. මම මේ ඉන්න විදිහටම ඔහේ කියන නිසරු දේ බලාගෙන ඉන්නම්. :P මෝහනය ගැන මම කිව්වා දේ පිළිගනිම හෝ නොගැනීම...
  3. Russia invaders

    හැම දෙමල මිනිහම, මුස්ලිම් මිනිහම එහෙම නෑ. නමුත් වෙන්න පුළුවන්
  4. Russia invaders

    එහෙම වෙන්නේ ලංකාවේ දෙමල මිනිස්සු තමුන්ගේ මව් රට ලංකාව නෙවෙයි තමිල්නාඩුව කියලා හිතුවොත් තමයි.
  5. පුනරුත්පත්තිය හා පුනර්භවය

    ඇයි මම ඔබතුමාට කිව්වේ දෙකම කියලා.
  6. පුනරුත්පත්තිය හා පුනර්භවය

    ඔය දේ ඉතින් බහුතරයක් දන්නවනේ. අර ප්‍රශ්නේ ඇහුවේ ඕක කියලා දෙන්නද? :rolleyes:
  7. Russia invaders

    ඕක පුදුම වෙන්න දෙයක් නෑ බන්. ක්රිමියන් වල වැඩිහරියක් ඉන්නේ රුසියන් කාරයෝ... එකයි ඔය රුසියන් හමුදාවට ඔච්චර සැලකිලි. කවදාහරි ලංකාවත් තමිල්නාඩුවෙන් ආක්‍රමණය කලොත් දෙමල මිනිස්සුත් ඔය වගේ ෆොටෝ ගහවී. පකිස්තනෙන් අවොත් සමහර මුස්ලිම් මිනිස්සුත් එහෙම කරවී පකිස්තාන් කොඩිය උස්සගෙන...
  8. පුනරුත්පත්තිය හා පුනර්භවය

    එක හේතුවක් කියලා කියන්න බෑනේ???
  9. පුනරුත්පත්තිය හා පුනර්භවය

    :lol: එක තමයි කිව්වේ දන්නේ නෑ කියලා මනුස්සයෝ. :P අනික මම කරපු විහිලුව මොකද්ද?
  10. පුනරුත්පත්තිය හා පුනර්භවය

    ඒක මනින්නේ කොහොමද? මම නම දන්නේ නෑ. නාගසේන හාමුදුරුවෝ දන්නවා ඇති. :P:P
  11. පුනරුත්පත්තිය හා පුනර්භවය

    දැන් ඔයා ලෝභය කියන්නේ මොකද්ද?...මගේ definition එක අනුව නම් දෙකම..:P
  12. පුනරුත්පත්තිය හා පුනර්භවය

    ලෝභය කියන එක දැඩි ආසාව කියලා හිතුවොත් ඔය දෙකම.
  13. පුනරුත්පත්තිය හා පුනර්භවය

    :lol: මම හිතන්නේ මම කියන්න හදන දේ ඔයාට තේරෙන්නේ නෑ. මම කියන්නේ මෝහනය කරලා පෙර භාවය කියලා එකක් තියනවා කියලා තහවුරු කරන්න හදන එක වැරදියි. ඒක පිළිගැනීම හෝ නොගැනීම මම ඔයාට භාර දෙනවා. කාලාම සුත්‍රයේ තියෙන්නෙත් එහෙම නේද??? කව්රුත් කිව්වට, පොත් පත වල තිබ්බට, ගුරුවරයා කිව්වට, පරම්පරාවෙන් ආවට, විශ්වාස...
  14. පුනරුත්පත්තිය හා පුනර්භවය

    :rofl:මම අහලා තියන දේට පිළිතුරු නැත. මම අහන්නේ ඔච්චර ඔය මෝහනය කරලා පුනර්භවය කියලා එකක් තියනවා කියලා ඔප්පු කරන්න හදන එක බොරුවක්. පුනර්භවය ඇත්තටම තියනවද නැද්ද කියලා මම නම් දන්නේ නෑ. නමුත් මම අහන්නේ අපිට ඔච්චර ලේසියෙන් මෝහනය කරලා පුනර්භවය ගැන දැනගන්න පුලුවන්නම් ඇයි බුදු හාමුදුරුවෝ මෝහනය ගැන කියලා...
  15. බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    :rofl::rolleyes: මම අහපු දේට උත්තරේ නෑනේ. පුබ්බේනිවාසනුස්සතිය ගැන මම තරමක් දුරට දන්නවා. මට කියන්න ඕනි උනේ මෝහනය කරලා පෙර ජීවිතේ කියවන්න බැරි බව. :P
  16. බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    :lol::lol: මෝහනය කරලා පෙර ආත්මේ කියවන්න බෑ බන්. උබ ඕනි නම දොස්තර කෙනෙක්ගෙන් අහල බලපන්. අර කරාපිටියේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවාරයත් කියලා තියනවා ඕක බොරුවක් කියල. අනික ඔච්චර ලේසියෙන් මිනිහෙක් මෝහනය කරලා පෙර ආත්මේ ගැන දන ගන්න පුල්වන්නම්, බුදු හාමුදුරුවෝ මොකද මෝහනය ගැන කියලා දෙන්නේ නැතුව පටිගය ගැන...
  17. පොළොන්නරුවේ බලන්න හොද තැන් මොනවද?

    අනුරාධපුරේට යන express එකක් තියනවා. හැබැයි ඒකෙන පොළොන්නරු යන්න නම් මගින් බහින්න වෙනවා. තව express ඇති මං හිතන්නේ. මීනගයා (මඩකලපුවට) යන train එකේ යන්න පුළුවන්. gic එකේ train schedule බලපන්. පොලොන්නරුව් නම් පූජා නගරය. සෝමාවතී යනවනම් වෙනම දවසක් යන්න වෙනවා. පාසිකුඩා යන්නත් පුළුවන්.
  18. My wife doesn't love me :-(

    මට නම් අහහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. උබ මීට කලින් ගෑනු දෙන්නෙක්ව ආශ්‍රය කරලත් බදින්න කලින් කෙල්ලත් එක්ක sex ගැන කතා කරලවත් නැද්ද??? අඩුම තරමේ උබලා ළමයි කීයක්‌ හදනවද කියන එක ගැනවත් බදින්න කලින් ඇහුවේ නැද්ද??? මම දන්න තරමින් හුඟක් යාලු වෙලා ඉන්න උන් ඕවා කතා වෙනවා බැන්දේ නැතත් බොරුවට හරි. උබ...
  19. dOWnLoAd aNyThInG yOu WaNt

    අඩෝ එල ආ...thank you :):):):) අද රෑට බානවා.

    No contents