1. ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍&#3

    දැන් ඉතින් එහෙමවත් කියපන් :P:P:P
  2. ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍&#3

    :P මම දැනගෙන හිටියේ නැනේ බන් ලංකාව තුන්වැනි ලෝකෙයේ රටක වෙලා තියෙන්නේ ඔය කතාව නිසා කියලා...? :P
  3. ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍&#3

    ඔහොම එන කට්ටියත් තව අවුරදු 100ක් 200ක් ගියාම කියයිද දන්නේ නෑ ලංකාව අපේ නිජබිමයි , විජය රජ්ජුරුවොන්ගේ කලෙත් අපේ මුතුන් මිත්තෝ මෙහෙ පදිංචි වෙලා හිටියා කියලා.
  4. Aljihad Alqaida Book Launch

    මේ ගැන කිව්වට ස්තූතියි.
  5. Aljihad Alqaida Book Launch

    :shocked::baffled ඇග හිරි වැටිලා ගියා බන් මේක ඇහුවම. මේකෙට මෙච්චර ඉතිහාසයක් තියනවා කියලා මම දැනගෙන හිටියේ නෑ.
  6. GF Pregnant!!!!!

    මේක මුගේ වැරැද්ද විතරක් කියලා කියන්න බෑ මචන්. ඔහොම unprotected case එකක් උනත් ගැබ් ගැනීම නවත්වගන්න පුලුවන් බෙහෙත් තියනවනේ(Under certain circumstances). ඒ උනාට හුඟක් තරුණ කොල්ලෝ කෙල්ලෝ මේවා දන්නේ නෑ. ඒකට හේතුව ලංකාවේ ළමයි ලිංගික අධ්‍යාපනය ලබා තියන දියුණුවේ තරම තමයි. :yes:
  7. GF Pregnant!!!!!

    Taking Medicines like Mithuri will not be useful to prevent a pregnancy after 48 hours of having an intercourse. Did you visit a doctor regarding this matter? What about your girlfriend's period cycle? Has it been delaying?
  8. 1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...

    උබ බෙදන්න කලින් වරහන් ඇතුලේ තියන කොටස සුළු වෙන නිසා ඒක සුළු කරන්න ඕනි.
  9. 1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...

    ගණිත කර්ම කරන අනුපිලිවෙක් තියනවා නේද? ඉස්සෙල්ලා වරහන් ඇතුලේ ඒවා සුළු කරලා, ඊට පස්සේ එකතු හෝ අඩු කරන්න ඕනි කතාවක්. මෙහෙම එකක් පොඩි කාලේ ඉගෙන ගත්ත මතකයි. මේ තියෙන්නේ http://en.wikipedia.org/wiki/Order_of_operations ඒ නිසා උබ මේ තර්කය ගොඩ නැගල තියෙන්නේ ගණිතයේ මුලික නීතියක් කඩ කරලා. ඒ නිසා එතන...
  10. ගුරුකම් සක්විති පැන යයි....

    :P ආ එහෙම එක්කෙනෙකුත් හිටියද බන් ??? ඉතින් උබටත් පුළුවන් බන් සක්විති සමනලී කියල‍ා දාගන්න. :P:P:P
  11. 1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...

    A-X=0 නේද? එතකොට 0/0 වගේ වැඩක නෙවෙයිද මචන් ඔතන වෙන්නේ???:rofl::confused::confused:
  12. ගුරුකම් සක්විති පැන යයි....

    ඒක මචන් ඔය ශ්‍රමණ වේශ ධාරියා විසින්ම තමුන්ව හදුන්වාදීපු නම. මිනිහා තරම් ගුරුකම් වලට ජගතෙක් නෑ කියන එක, නැත්තම් එයා තමයි ගුරුකම් ලෝකේ රජා කියන එකයි. :P
  13. ඇන්කර්

    මේක සිංහල මිනිස්සුන්ට ආගන්තුකයි. ඒ උනාට ද්‍රවිඩ මිනිස්සු වැඩි හරියක් බොන්නේ එළ කිරි. මම මේක අත්දැකීමෙන් දන්නේ. නමුත් ලංකාවේ එළ කිරි ගැනත් ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි. මොකද ඔය ගෙවල් වල කිරි ගන්න ඇති කරන එලදෙන්නු හුඟක් වෙලාවට පාරේ නිදැල්ලේ යන්න දානවා කෑම හොයාගන්න. මේ එලදෙන්නු තාප්ප වල තියන පෝස්ටර්...
  14. ගුරුකම් සක්විති පැන යයි....

    මෙන්න මෙතනින් පොතම කියවන්න පුළුවන් https://docs.google.com/file/d/0B9lpyBLXvb_xMHptVlp3ZFBmMzQ/edit
  15. ගුරුකම් සක්විති පැන යයි....

    පොතම දාන්න නම් අමාරුයි මචන්. මට ස්කෑන් කරන්න විදිහක් නෑ. ෆොටෝ ගහල තමයි දාන්න වෙන්නේ. එහෙම දැම්මම කියවන්න පුලුවන්ද කියල සැකයි. link එකක් තියනවා. මම download කලේ නම් නෑ බන්. හැබැයි 850 MB. මට හරියටම කියන්න බෑ මේ පොතමද කියලා download කලේ නැති නිසා.. ඒ නිසා වැඩිය හොදයි කැඩෙන අරන් කියවන එක...
  16. ඇන්කර්

    http://www.mawbima.lk/34-23263-news-detail.html කිරි පිටි වල ආසනික්, දරුවන්ට දීමෙන් වළකින්න කිරි පිටිවලද ආසනික් තිබෙන බව අනාවරණය වී ඇති බවත් එම නිසා දරුවන්ට කිරි පිටි ලබා දීමෙන් වලකින ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය. කිරි දෙනුන්ට ලබා දෙන තණකොළ සදහා...
  17. ඇන්කර්

    මේක පත්තර වල හිටන් දාලා තිබුනා මචන්. සිද්දිය ඇත්ත. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඇමති/හෝ මන්ත්‍රී කෙනෙකුත් මේ ගැන කිව්වා(ඊයේ ප්‍රවුත්ති වල ගියා). එක පාර මැරෙන්නේ නෑ බන්. නොයෙක් විදිහේ ලෙඩ හැදෙන්න පුළුවන්. පිළිකා උනත්.
  18. ගුරුකම් සක්විති පැන යයි....

    :rofl::P... රිදුනද පඩිතුමා.... ජනකාන්ත මිත්‍යා මත -තිලක් සේනාසිංහ... ඕනි නම් කියවපන්. නැත්තන් නිකන් හිටපන්. :P :P :P මෙනන් මේ කියපු හාමුදුරුවෝ රත්තරන් කඩා ගන්න එක විදිහක්. " පින්වතුනි, තෘෂ්ණාව අතහැර අතහැර රන්කොත රජයට දුන් බව සත්‍යයි'. ඔහු එහිදීද තම සුපුරුදු සත්‍ය ක්‍රියාව කොට අවසානයේ කීයේ...
  19. ගුරුකම් සක්විති පැන යයි....

    :rofl: ඇයි බොල ඔය මං කෙටියෙන් කියලා තියෙන්නේ. උබ මිනිහ කලේ මොකද්ද ඇහුවා. මං කිව්වා. උබට ඔය ගැන සම්පුර්ණ කතාව දැනගන්න ඕනි නම් ඔය ගැන පොතක් කියන්නම් අරන් කියවපන්. හැබැයි උබ වගේ පඬියෝ එහෙම කරයි කියලා සැකයි... මීට පස්සේ නම් උබේ ඔය ගොන් ප්‍රශ්නවලට මම උත්තර දෙන්නේ නැත... :P

    No contents