මාලදිවයිනේ බෞද්ධ සංහාරය
ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන
මාලදිවයිනේ බෞද්ධ සංහාරය
මැදගම ධම්මානන්ද හිමි
ඉන්දීය සාගරයේ ලක්‌දිවට දකුණු දිගින් පිහිටි කුඩා දූපත් 1192 කින් සැදුන රට මාලදිවයින යි. අතීතයේ දී එය "ලක්‍ෂදීප' හා "දිවෙහි රාජ්ජේ" යන නම්වලින් හැඳින්වුණි. මාලදිවයින අපේ රටේ කොටසක් බව...