1. mercury

    Reload

    eke payments karanne kohomada ban ?
  2. mercury

    Reload

    කවුරු හරි DIALOG එකෙන් online reload දාන හැටි දන්නවද ? මේ ලඟදි හදුන්වාදීපු service එකක්. මේ site එකට ගිහින් බලන්නකෝ http://mydialog.dialog.lk/bill/?utm_source=reload&utm_medium=dialog&utm_campaign=reload
  3. mercury

    ජපන් රේඩියෝ ...

    check this out http://garagetip.blogspot.com/2012/11/frequency.html
  4. mercury

    Car

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ? දන්නා කට්ටිය කියන්න
  5. mercury

    අක්කගෙයි නංගිගෙයි ආදරේ..(Bachi Susan - බඹර නාදේ) කාලෙක#

    මාරු සින්දුව. video එකත් එල. එත් මද්‍යසාර වෙනුවට කිරි බොන එක තමා චාටර්
  6. mercury

    කාර්

    මචන් එකේ සම්බන්දයක් තියනවද කාර් එකේ AC එකත් එක්ක ?
  7. mercury

    කාර්

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනව. කාර් එකේ අර වෛපරයට යටින් තියන කලුපාට දැල (cowl top ventilator louver) එක වහල දැම්මට කමක් නැද්ද . මොකද වැස්ස වෙලාවට වතුර ඇතුලට එනවා .දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.
  8. mercury

    FACE

    මචන්ලා මුනේ තියන පැච් මාර්ක් (pimpels නිසා ) යවන්න හොඳ cream ජාතියක් කියන්නකෝ
  9. mercury

    Japanese Vehicles

    එත් මචෝ අඩු ගානට මන් කියන්නේ ලක්ෂ 20 කට විතර ගන්න තියන ජපන් වාහන හෙන පරන ඒවානේ. සදහටම ඔබ මගේ නොවුනත් සදහටම අතීතයේ තමා ඉන්න වෙන්නේ.
  10. mercury

    car help

    ko kawuruth naddoo................
  11. mercury

    car help

    මචන්ලා TATA incica කාර් එක ගැන කට්ටිය මොනවද හිතන්නේ. වාහනේ හොඳද ? දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.
  12. mercury

    condom not 18+

    http://www.youtube.com/watch?v=QvJYQnxe_AU පෙන්නේ නැත්නම් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න. අපේ එවුන්ට හොඳ ආදර්ශමත් video එකක්. ඉවර වෙනකම් බලන්න. http://www.youtube.com/watch?v=QvJYQnxe_AU
  13. mercury

    ලංකා‍වේ කෙල්ලෝ සහ sex

    ඕකට ගෑණිට විතරක් බැනල වැඩක් න බන් මිනිහ boring උනාම ගෑණිත් boring වෙනවා . මිනිහ දැනගන්න ඕන වැඩේ හරියට කරගන්න. අපේ එවුන් කොච්චර වැල බැලුවත් ඒවා ගෙන් හරි ඉගන ගන්න දෙයක් නැහැ. හරියට NEWS බලනවා වගේ. දැනගන්න දේවල් ගොඩක් පෙන්නුවත් මෙලොදෙයක් දන්නේනැහැ වගේ ජීවත් වෙනවා.
  14. mercury

    කැම්පස් කතන්දරේ

    සහතික ඇත්ත බන්. ඉස්සර උඹ හරි දැන උගතා කියපු එවුන්ම දැන් පිස්සු කෙලලා දැන් වැජබෙන එවුන් පෙන්නලා කියනවා උඹට තමා මුකුත්ම බැරි . බලහලකෝ උන් ඉන්න ලස්සන කියල
  15. mercury

    6 පැක්

    6 පැක් හදාගන්න බඩ අඩුකරගන්න gym යන්නම ඕනැ නෑ බෝලුව් . වෙලාවට වැසිකිලි පලයව්. මුට්‍රංශය , ගුදමාර්ගය හිස්කොරව්. ඕවයේ කසල පිරිලා තියන නිසා තමා බෝල බඩ ලොකුවට පෙන්නේ. ඔන්න test කොරල කියහල්ලකෝ
  16. mercury

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    මොකද්ද බන් චීන වාහනවල තියන අවුල? micro Panda , trend වගේ වාහන හොඳ නැද්ද ? එකපාර ලක්ෂ 20-30 වියදන් කරන්න නැති එකෙකුට අර වගේ වහනයක් ලීසී කරලා අරන් අඩු වාරිකයක් ගෙවල පාවිච්චි කල හැකිනේ. මොකද ජපන් වාහන ලෝකවිනසේට උනත් ඔරොත්තු දෙනවා කියල නැහැනේ
  17. mercury

    Hitman

    kawuru hari gawa HITMAN absolution game eke compress version ekak thiyanawada? file size eka hena lokui download karanna sathi ganan yanawa.
  18. mercury

    Car

    api wege adu karanna adu gear ekak daddi break karanawa neda?
  19. mercury

    Car

    thawa reply onee....
  20. mercury

    Car

    adu gear ekakata maru karanakota break karanna onada ban. nathnam normal widihata gear eka danawada?

    No contents