1. mercury

    films

    කවුරු හරි දන්නවද මේ site එකේ තියන ෆිල්ම්ස් බලන විදිහ. මේක මාරු site එකක් ඕන ජාතියක ෆිල්ම්ස් තියනවා. ලංකාවේ ඒවත්. http://0xdb.org/
  2. mercury

    ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

    මගේ ලැප්ටොප් එකේ DVD rom එක හිටපුගමන් වැඩ නැතුව ගියා. CD / DVD read කරන්නේ නැහැ.මම ඇතුල ඔක්කොම clean කරලා බැලුවත් වැඩක් නැහැ. පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න.
  3. mercury

    driving

    යස අගේට එලවාගෙන ගියාබන් van කාරයෙක් වරදිපැත්තෙන් ඉස්සරකලා . slow කරද්දී gear හිරවුණා.
  4. mercury

    driving

    මචන්ලා මම driving trial ටෙස්ට් එක fail උනා. අයෙත් දිනයක් ගන්නේ කොහොමද? අපිට ඕන දිනයක් ගත හැකිද ? හෙල්ප් එකක් දෙන්න
  5. mercury

    Nuwaraeliya train help...

    මේ දවස්වල නුවරඑලියට train එකේ යන්න එපා. වැස්ස හින්ද කෝච්චිය ස්ලිප් කරනවා. ගම්පොළට පස්සේ කන්ද හින්ද කෝච්චිය කොට කොට යන්නේ. කියපුවෙලවට 2 hours විතර පරක්කුවෙලා යන්නේ. පුලුවන්නම් return එක කෝච්චියේ යන්න. පල්ලම නිසා අවුලක් නැහැ. අත්දැකීමෙන් කියන්නේ.
  6. mercury

    trial test

    මචන්ලා අපිට driving license trial දවසේ මොනවද කරන්න තියෙන්නේ? මම සැහැල්ලු වාහන දැම්මේ. trial එක පාස් වෙන්න උපදෙස්ටිකකුත් දෙන්න.
  7. mercury

    driving

    මොනවද අපි trial එකේදී පෙන්නන්න ඕන.
  8. mercury

    driving

    මචන්ලා කවුරු හරි දන්නවද ගම්පහ driving license trial ගන්න area එක ගැන. මට පොරක් කිව්වා මීගමුවේ කියල. මීගමුවේ කොඉ හරියේද කියල කට්ටිය දන්නවද? ගම්පහ කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න .
  9. mercury

    දැන් ඉතින් තාම අරක අවේ නෑනේ..

    මොකටද බන් සල්ලි . දැනගන්න අහන්නේ මාත් ට්‍රයල් යන්න ඉන්නේ
  10. mercury

    Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

    මේ ජාතික සම්පත් ආරක්ෂිතව භාවිතා කරන්න අපේ එවුන්ට මොලේ පෑදේවා
  11. mercury

    model

    eka thamai kawuda me ???????????????????
  12. mercury

    model

    http://www.lankaegossip.com/2012/08/a-model-arrested-suspecting-prostitution.html
  13. mercury

    CAR

    මම ඉතින් ඉඳල ඉඳල CAR කට්ටක් ගන්න හිතුව. කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඕන. මට ඔය ලීසිං , finance කියන වචන දෙක මහා අවුල්. කට්ටියට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මේ දෙක ගැන. මේ දෙකෙන් වඩාත්ම හොඳ මොන එකද. ඒවාට හොඳ company මොනවද? කට්ටිය please උදව් කරන්න.
  14. mercury

    Part Time Jobs!!!!!

    send me also.............
  15. mercury

    micro

    කවුරු හරි දන්නවද micro panda geely 1.3 car එකේ අලුත්ම price එක?.
  16. mercury

    වාහන

    මට කවුරුහරි suzuki පරණ වහනයට අලුත් වහනයක් ක්‍රමය ගැන විස්තර දානවද. මොනවද trada in කරන්න පුළුවන් වාහන models .
  17. mercury

    Iraj

    visual effects machan not real.
  18. mercury

    clutch

    මුලින්ම කියන්න ඕන කට්ටිය මට මේකට හිනා වෙන්න එපා . මම දැනට ලර්නේර්ස් යනවා. මට තාම හරියට clutch එක රිලීස් කරන්න බැහැ. හීමිට කරන්න හැදුවට engine එක stall වෙනවා. මට clutch එක smoothly relese කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.

    No contents