මහනුවර, ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන විශාල මුදලක් අය කරමින් ගණිකා වෘත්තියේ නියැළෙන බව සඳහන් ටෙලි නාට්‍ය නිළියක් මහනුවර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කෑගල්ල, පින්දෙණිය ප්‍රදේශයේ පදිංකාරියක බව පැවසෙන මෙම 22 හැවිරිදි තරුණිය ටෙලි නාට්‍ය 05ක පමණ...