දැන් ඉතින් තාම අරක අවේ නෑනේ..

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    දැන් ඉතින් තාම අරක අවේ නෑනේ..

    අයියෝ සල්ලි ..
    මන් දැන් ට්‍රයල් එක කරලා මාසයක් වෙනවා
    (25/07/2012 - 28/08/2012)
    .. තාම ලයිසන් එක අවේ නෑනේ.. මොකද කරන්නේ දැන්??
    ට්‍රයල් එක කරපු දවසේ අර පාස් කියල කොලයක් දුන්න.. එවෙලාවේ සල්ලි තිබ්බේ නැති හින්දා පස්සේ ගමු
    කියලා
    ගෙදර ආව.. :no::no::no:

    දැන් ඉතින් තාම අරක අවේ නෑනේ.. මන් දැන් මොකද කරන්නේ මචන් ????
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගුලක් කතා කරනව.. යකෝ මට ලයිසන් එක එන්න මාස 6ක් ගියා :rolleyes::rolleyes::rolleyes:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මගුලක් කතා කරනව.. යකෝ මට ලයිසන් එක එන්න මාස 6ක් ගියා :rolleyes::rolleyes::rolleyes:

    SIRAAAAAAAWATA????
    ade math ekka karapu ekekta giya sathiye labuna kiwane.. (ekiyanne sathi 3nakin)
    :angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    SIRAAAAAAAWATA????
    ade math ekka karapu ekekta giya sathiye labuna kiwane.. (ekiyanne sathi 3nakin)
    :angry:

    මාත් එක්ක කරපු සමහර උන්ටත් සති ගානෙන් ආව.. මටනම් මාස 6ක් ගියා මචන්.. :yes:
     
    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    අයියෝ සල්ලි ..
    මන් දැන් ට්‍රයල් එක කරලා මාසයක් වෙනවා
    (25/07/2012 - 28/08/2012)
    .. තාම ලයිසන් එක අවේ නෑනේ.. මොකද කරන්නේ දැන්??
    ට්‍රයල් එක කරපු දවසේ අර පාස් කියල කොලයක් දුන්න.. එවෙලාවේ සල්ලි තිබ්බේ නැති හින්දා පස්සේ ගමු
    කියලා
    ගෙදර ආව.. :no::no::no:

    දැන් ඉතින් තාම අරක අවේ නෑනේ.. මන් දැන් මොකද කරන්නේ මචන් ????
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මොකටද බන් සල්ලි . දැනගන්න අහන්නේ මාත් ට්‍රයල් යන්න ඉන්නේ