පුවෙක් ඇති කරන්න......:dull:
අපේ ගෙදර මියො කොන්ට්‍රොල් කරන්නේ ගැරඬියෙක්..:).ඌ වහලට කොහොම හරි නගින්වා එහෙන් මෙහෙන ගිහින්...දවස් දෙකක් යන කොට ඔක්කම මියෝ නැහැ.ටික දවසක් යන කොට ආයේ එහෙන් මෙහෙන් මියො එන්න පටන් ගන්නකොටම..ආයේ ගැරඬියා විසිට් එකක් දානව....:eek::oo: