:nerd:සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික අපි ඔය වාගේ තමයි...බං...අපි ලොකේ අනික් අයට වඩා කොටයි,ශරිරයෙන් පොඩි....අපිටත් වඩා කොටයි මාලදිවයිනේ,මුරසිදුපත් වල ඉන්න මිනිස්සු.......ඒ ඉතින් මෛත්‍රීපාල ජනාධිපති තුමාට විතරක් නෙවෙයි..අපි කාටත් පොදු දෙයක්.කොහොමත් ඔය කළුජාතික පොරවල් උසමහත පොරවල නේ...