1. -සිංහයා-

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    මොනවා වුනත් උඹ ගත්ත තිරණය හොඳ එකක්.අන්තිමට බැඳල උඹලා අතරේ ප්‍රශ්නයක් ආවොත් එකෙන් දුක් විඳින්නේ උඹලා විතරක් නොවෙයි දෙමාපියො ත්.:).......‍එක පාර කිසිම දෙයක් අමතක කරන්න අමාරුයි......සමහර වෙලාව ආදරය සම්බන්ධව අවස්ථාවල කැප කිරිම් කරන්න වෙනවා..:)...මේ හැම දෙයක්ම ටෙම්පරි කියලා හිතන්න...මේ ඔක්කම රඟපෑම...
  2. -සිංහයා-

    යමල්ලා ජර්මනියට

    ජර්මනියත් සරම අස්සේ නයි දාගෙන කනවා කනවා කියයි තව අවුරුදු 5කින් 6කින් විතර:oo:
  3. -සිංහයා-

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ඕ! එහෙනම් ඉතින් අවුලක් නැහැනේ බං..ඔක් එච්චර හිතන්න දෙයක් නැහැ..........:)
  4. -සිංහයා-

    ලංකාවට ගිය කලක්

    හොටෙල් කැළෆොනියා සීන් එක මම හිතන්නේ පෙරහැර‍ක නෙවෙයි බන්..මම හිතන්නේ ‍yes star හරි මොක්කද මගුලකට තමයි ‍එහෙම නැටුවේ...:dull::oo:වැඩක් නෑ කතා කොරලා කිව්වා වාගේ එළ හරකයි මී හරිකයි වාගේ තමයි....!:lol:පිස්සු යක්කු බන් ලංකාවේ දැන් ඉන්නේ..:eek:
  5. -සිංහයා-

    ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

    හපෝ..පව් කාර වැඩ ඕවා.....පිස්සු යක්කු....!! මෙච්චර කන්න කෑම තියෙද්දි ඇයි බන් මුන් මෙච්චර තිරිසන් සිසටම් එකට කෑම කන්නේ... අනේක ඉතින් ඉන්දුනිසියාවේ ගොඩක් ඉන්නේ බන් තවම ගොත්‍රික මිනිස්සු.....
  6. -සිංහයා-

    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්.:lol:..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.:eek::oo:......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න...
  7. -සිංහයා-

    කොණ්ඩයා

    සමහර විට ‍මිනිහා මානසික රොගියෙක් කියලා ඔප්පු වුනොත් දඬුවම් කරන්න නැති වෙයි.:eek:.පුනරුත්තාපනය කරන්න දායි...:oo:..ඊට පස්සේ ආයේ සමාජයට දායි...:oo::no:...මේ මිනිහා මානසික රොගියක් වෙන්නත් බැහැ බං.....:no: හැබැයි ඉතින් මිනිහා ඉතිහාසයෙ කරලා තියෙන වැරදි වැඩ බැලුවම..ඉතින් මානසික රොගියෙක් තමයි:oo:
  8. -සිංහයා-

    දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි

    අනේ මන්දා බන් මේ වනනේ කියලා...එක සිඳුවීමක් ඉවර වෙනකොට,තවත් සිඳුවීමක්.මේහෙම එක පිට එක ඇහුනේ නැහැ.නිවුස් බලන්නට දකින්නේ ඝාතන නැතිනම් අපචාර සිදුවිම්...මොනවාද බං වේගෙන එන්නේ.
  9. -සිංහයා-

    එස්.අයි. දැරියකට බැටන් පොල්ල පෙන්නලා 18+

    බලාගෙන ගියාම කොණ්‍‍ඩයාලා පොලිෂී වලත් ඉන්න වානේ..:eek:..ඉතින් කොහොමද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ...:oo:
  10. -සිංහයා-

    සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

    මධ්‍ය ඉදිරිපත් කරපු සමහර කරුණු එක්ක පරස්පර විරෝධි බන් අපරාධ කාරයා කියන දේ.... මොකද! ජනලෙන් අවායි කියලා කිව්වා.මොකද ! ඇඳ උඩ පා සළකුණක් තියනවා ඒ වෙලාවේ......තව දෙයක් අම්මා ඒ වෙලාවේ ටි.වි එක බල බල හිටියා ළමයාට නින්ද ගියපු හින්දා ඇදෙන් තිබ්බායි කියලා කිව්වා.ඊට පස්සේ ගිහින් බලන කොට ළමය ඇදෙ නැහැයි...
  11. -සිංහයා-

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    ඔව් බන් ලංකාවේ අඩි 20ත් ගැට කිඹුලන් ඉඳලා තියනවා ලු බං.:shocked:.ගොඩක් නිවුස් සොර්ස කියන්නේ ලංකාවේ තමයි ලු ලොකුම ගැට කිඹුලා ඉඳලා තියෙන්නෙත්..බම්බලපිටිය අහුවුන එකා නම් අඩි 17 යි....ඌට අහුවුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.......බෙරෙනවා නම් ඉතින් අතක් පයක් නැතුව තමයි ඉතින්..:oo::rolleyes:කළු ඟගේ ඉඳලා...
  12. -සිංහයා-

    කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

    කැරපොත්තා බමප්..!!! :D+
  13. -සිංහයා-

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    ‍දෙහිවල මුහුදේ...:dull:ඊයේ නිවුස් වලටත් පෙනුනවා.....බම්බලපිටියේ මැරිච්ච කිඹුලාටත් වාඩා ලොකුද මන්දා මූ.........Zoo එකේ කට්ටිය කියනවාලු පුළුවන්නම් අපිට අල්ලා දෙන්න කියලා.:oo:උන්ටත් අල්ල ගන්න බැරුවායි ඉන්නේ...:eek:කිඹුල්ලු 2යි දැන්:oo: කිඹූලා ! මෙන්න නිවුස් එක...
  14. -සිංහයා-

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    බම්බලපිටියේ කිඹුලා තමයි මැරිලා තියෙන්න‍ේ.:dull:
  15. -සිංහයා-

    කිඹුලා_මැරිලා

    අන්න තව එකෙක් ඉන්නවා ලු ‍දෙහිවල මුහුදේ...ඊ‍යේ රෑ 10 නිවුස් වලත් පෙන්නුවා.......
  16. -සිංහයා-

    සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

    මාර කේස් එකනේ බං...එතකොට මේ දරුවාගේ අම්මා කිව්වේ අායේ කාමරයේ ගිහින් බලන කොට දරුවා හිටියේ නැහැ කියලා.දරුවා තමන් ගාව ඉඳන් අරන් යනතුරුම දරුවාගේ අම්මා දන්නෙ නැද්ද?....දරුවාගේ අම්මා කියලා තියෙන්නේ බොරුවක්ද ? නැතිනම් ලියපු කෙනාගේ අවුල්ක්ද?අතිශයෝක්තියක් දලා ලියන්න ගිහින් වැරදියට ලියලාද?
  17. -සිංහයා-

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    Saltwater crocodiles කියලා ඉන්න මොය කටවල වල ඉන්න කිඹුල්ලු ජාතියක්...උන්නම් ‍ඔහොම මුහුදු යනවා...කියලා මම විකියේ දැක්කා....වතුර ප්‍රශ්නයක් නැලු.මුහුදු මාළුත් තමයි ආහාරයට ගන්නවාලු.කොහොමත් ඔය කිඹුල්ලු වර්ගය ඉන්නෙත් මේ අවට තමයි. වැඩියෙන් දකින්න පුළුවන් ඉන්දියනු,පැසිෆික් සාගරයන් අවට අශ්‍රිත රටවල වල...

    No contents