වැඩක් නහැ කතා කරලා..:no:
මම මේහම කියන එක හරිද මන්දා:oo:,එකම මධ්‍ය ආයතනය රටේ දේශපාලනයට අනවශ්‍ය ලෙස අතදාන....:eek:.....උන්ගේ නාලිකාව සම්බන්ද ගොඩක් අය අද දෙශපාලනයෙ නිරත වෙනවා....අනික දැන් අලුත් රියලැටි ප්‍රොග්‍රැම් එකක් යනවා පාර්ලිමේන්තුවට යවන්න දෙශපාලුවො තොරන සිරසේ.......දැක්කද:eek:?