1. chethana kalan

    .: Daniel & Ana () :.

    rep+
  2. chethana kalan

    Nurse කෙනෙක් හොදයි ද????????

    අනේ මංදා මේ මිනිස්සු කියන ජාතිය නෙහ් ? :D
  3. chethana kalan

    සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...

    ඇයි අහන්න බැරි ? එජැකියුලේට අවුලක්ද ? අහපන් පිස්සු කෙලින්නැති ව ! :angry: ලෙඩේ එපැයි යකෝ බෙත් හොයන්න !
  4. chethana kalan

    පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

    අදාළ නෑ... නේ... නේද ? :confused: වෙදෙක් හොයල දෙමු නේද ?
  5. chethana kalan

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    කැතයි වැඩේ:angry: ඕකින් මේකෙන් පිනාට චාන්ස් එකක් එන්න ඇති ටීචත් එක්ක ආතල් එකක් ගන්න.. ඉර හද වගේ සුවර් ! පිනා ටීචව ඔෆිස් කාමරේට ගෙන්නගෙන මොකද්ද උනේ කියලා අහන්න ඇති නේ !:rolleyes:
  6. chethana kalan

    mazda 2 2016 sedan

    :baffled: ඕකනේ ඉතින්.. gasoline එක්ක බලද්දි hybrid technology එක ලොවෙත්.. මං කීවේ පරිසර හිතකාමී නිසා.. කොයි හැටි වෙතත් උබට බෑ කියන්න "hybrid jarawal" කියලා :no: prius ගත්තම, ඔය හැමෝම prius කීවට පදින්නේ S-Touring ! නැගල බලන්න G-Touring එකකට..:sorry: 6 Air Bags Antilock braking System...
  7. chethana kalan

    mazda 2 2016 sedan

    මංදා අපෙ Prius zvw30 G-Touring නං city 18යි long 25-30 අතරේ. ;) hybrid drive කරන්න style එකක් තියේ ඒ විදිහට පුරුදු උනහම පට්ට..:cool: හැබැරි මේ gasoline ඒවත් හොදයි. පුද්ගලයාගේ කැමැත්ත තමයි ඉතින්.:rolleyes: youtube video තියේ efficient driving styles ගැන.. :yes: දැන් සම්පූර්ණ හැප්පුන එවත් හදනවා නේ...
  8. chethana kalan

    තරබාරු බවින් අත්මිදෙන්න

    දාපන් මචන්.. වටින දෙයක් නේ.. වෙනම අලුත් thread එකක් දාන්න.. මෙකේ දැම්මොත් හොයගන්න බැහැනේ..:eek:

    No contents