කල්මුණේට වෙනම නාගරික සංවර්ධන අධිකාරියක්&
නැගෙනහිර පිහිටි කල්මුණේ ප්‍රදේශයට වෙනම නාගරික සංවර්ධන අධිකාරියක් ස්‌ථාපිත කළයුතු බවට දැක්‌වෙන යෝජනාවක් කල්මුණේ මහ නගර සභාව මගින් සම්මත කර ඇත.
නගරාධිපති නිසාම් කාරියප්පර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මහ සභා රැස්‌වීමේදී මෙම...