1. හැකි සෑම විටම පරිගණකයේ දෘඩතැටිය Defrag කර තබාගන්න.
දෘඩතැටියේ දත්ත ගබඩා කරන විට ඒවා එක් ස්ථනයකම නොව තැනින් තැන ගබඩා කරන බව ඔබ දන්නවා ඇති. ඉතින් යම් ගොනුවක් RAM මතකයට ගන්නට පෙර දෘඩ තැටිය කියවන විට මෙසේ තැනින් තැන තිබෙන දත්ත කියවන විට එයට යම් කාලයක් ගතවෙනවා වගේම Process එකක් ලෙස එයට ගතවන...