ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි 
මචන්ලා dvd එක හම්බුනා ... මෙන්න ෆොටෝ කෑලි ටිකක් ...
මචන්ලා මේක convert කරන්න හොද format 1 කිවුවනම් මට convert කරන්න පුළුවන් ....
ඊට පස්සේ upload කරලා link එක දාන්නම්. ...

පට්ට ගති මචන්ලා

5GB video clips 5k වගේ තියෙන්නෙ මචන්ලා ... වෙනි අවුල ඒක convert කරද්දී size අඩු කලාම quality අඩුයි.quality වැඩි කලාම size වැඩියිනෙ හුගක් මචං ... හොද පිලියමක් කියන්නලකෝ මේකට ????
Plz page no 6 බලලා මට හෙල්ප් 1 ක් දෙන්න මේක උබලට දෙන්න ... මටත් අවුල් බං දෙන්න වෙලායන මේ වැඩෙන්... සමාවෙන්න මචන්ලා....

Last edited: