1. siripala

    චීන_සවාරිය

    Yeah pre-seat Selections . :):)
  2. siripala

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,

    මචන් මොන වගේ අදහස්ද . PM එක දාන්න .
  3. siripala

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,

    මෙහෙමයි මචන් එක එකෙනගේ අදහස් නේ . කෙනෙක් මගේ අදහසට කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒක ලෝක ස්භාවය නේ.
  4. siripala

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,

    ඔව් මචන් මමත් පොස්ට් දන්නා නැහැ වැඩිය. ගොඩක්ම එන්න අනෙක් අය දාන ඒවා බල්ලන්න.
  5. siripala

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,

    දැකීමත් සන්තෝෂයි.
  6. siripala

    චීන_සවාරිය

    Still uploading
  7. siripala

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,

    එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි, එළකිරි එකට පැමිණ සත් වසරයි ඔක්කොටම ආයුබෝවන් . මචන්ලා මම මේ මාසෙට එළකිරි.com එකට පැමිණ වසර 7 ගෙවෙනවා. siripala මෙහි ඉන්න පරණම ගනයේ සාමාජිකයෙක් වෙන්න පුළුවන්. ඉන්න කාලය තුල විවිද හැල හැප්පීම් තිබ්බ. ගහ මරා ගත්ත. සතුටු උනා. දැනුම බෙදා හදා ගත්තා. ඒකාලේ විශේෂයෙන්ම අපි...
  8. siripala

    චීන_සවාරිය

    Yes just try :)
  9. siripala

    චීන_සවාරිය

    දැන් නිදිමතයි. හෙට දාන්නම්
  10. siripala

    චීන_සවාරිය

    චීන සවාරියේ තෙවන කොටස. චීන සවාරියේ තුන්වන කොටස . මේ වෙනකොට විශාල + REP ලැබෙමින් පවතිනවා. බෙහෙවින්ම ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරීම සම්බන්දයෙක්. අපේ මීලග සවාරිය වන්නේ රුසියාවේ උතුරු සයිබිරියව . මෙහිදී අනිවාර්යෙන්ම අපි Video Documentary එකක් සිංහලෙන් කරන්න බලාපොරොත්තුවෙනවා ...
  11. siripala

    චීන_සවාරිය

    නුල ඉදිරියට ගෙනයමින් පවතී. රැඳී සිටින්න
  12. siripala

    චීන_සවාරිය

    Oman wala indala apply karanna puluwanda kiyala sure naha. Call China Embassy.
  13. siripala

    චීන_සවාරිය

    Invitation letter ekak genna ganna ona. Ekata Rs 48000 wage yanawa. Okoma VISA eka gahala enakota. Kawuru hari innawanam balanna letter ekak genna ganna puluwan. nathnam wiyadam yanawa.
  14. siripala

    චීන_සවාරිය

    kalin giya ratawal monawada machan?
  15. siripala

    චීන_සවාරිය

    With flight Tickets 200,000 ( අපි දෙන්නටම )

    No contents