මෙය_ඔහුගේ_හා_ඇයගේ_කතාවයි
සත්‍ය කතාවකි.
ඇත්තෙන්ම කිවොත් අතීතයේ සිට වර්තමානය දක්වා ඔහුගේ සහ ඇයගේ කතාවයි.
මින් ඉදිරයට ඔහු සංක ලෙසත් ඇය ලක්ෂී ලෙසත් නම් කරනුයේ පහසුව සදහය.
ඒසෙ වූවද මේ මොහෙතේ වනවිටත් කතාවේ අවසානය අවිනිශ්සිතය.
සමහරවිට ඔහුගේ හෝ ඇයගේ කතාව අවසාන වීම හෝ නොවීම සිදුවිය හැකි බැවිනි...