මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubalage mole puke da ban tiyenne? rate minissunge vote eken path wena anduwakatai agametitai, dimu wa samana karanne,, dimu neme, 2002 ranil pm wela hitiya matakada? etakota u uta ona ewa kara matakada, chandrikata puluwan une antimeta anduwa wisurowanna witarai, bt my3 eka karanne nehe mahindaya wipakshe hari hitiyot, my3 uge mulu jiwitema kepa karala tiyenne mahindawa paraddanna, etanam ponna unp relai ranilui rata kai, oka tama plan eka, my3 weddanam 20th pass karaganna tibbane, maha banku seen ekedi khmda, man kiwwa ranilta okawa ain karanna kyala, ko kale nane, ochchara tama ubalage maha loku hitan president ta puluwan,

    මයිත්‍රීගේ පක්ෂෙන් ඉල්ලලා මහින්ද PM උනත් ඌ වැටෙන්නෙත් දීමුගේ ගානටම තමයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මයිත්‍රීගේ පක්ෂෙන් ඉල්ලලා මහින්ද PM උනත් ඌ වැටෙන්නෙත් දීමුගේ ගානටම තමයි :rofl:

    සිරිසේනව පක්ශ නායක කමේ තියන් නෑ.... :yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • 11745448_1074025082625859_1636549775188848873_n.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මයිත්‍රීගේ පක්ෂෙන් ඉල්ලලා මහින්ද PM උනත් ඌ වැටෙන්නෙත් දීමුගේ ගානටම තමයි :rofl:

    appata siri, genius, etakota mahinda hadana aduwe okkoma support eka my3 ta neda, mahindata nikam athal ekata pm dila pettakta karala tiyai neda, :lol::lol::lol::lol: maru ah, UNP DREAMS :growl::growl::growl: ,

    mahindata nomination nehe,

    mahinda dinanna behe,

    mahinda dinuwat pm wenna behe

    mahinda pm unat dimu wage idi, :lol::lol::lol::lol:

    adenawa oi
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    appata siri, genius, etakota mahinda hadana aduwe okkoma support eka my3 ta neda, mahindata nikam athal ekata pm dila pettakta karala tiyai neda, :lol::lol::lol::lol: maru ah, UNP DREAMS :growl::growl::growl: ,

    mahindata nomination nehe,

    mahinda dinanna behe,

    mahinda dinuwat pm wenna behe

    mahinda pm unat dimu wage idi, :lol::lol::lol::lol:

    adenawa oi

    මහින්දයා කොහෙද මනුස්සයෝ ආණ්ඩුවක් හදන්නේ?:rofl::rofl::rofl:

    ඌද නායකයා :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    my3 කියන්නේ දේශපාලනය කියන ක්‍රීඩාවේ මෙතෙක් කාලයක් දැකපු විශිෂ්ටම ක්‍රීඩකයා... මිනිහට නිදහස් පක්ෂෙන් කරන කෙනහිලිකම් මහින්දට හරි වෙන ජනදිපතිවර්යෙකුට කලානම් දැනට 5 6 දෙනෙක් වල පල්ලේ...මට මතකි මිනිහ දින 100 ඉවර උන දවසේ කතාවේ කිව්වා.. මම ගත යුතු තීරණය ගන්න ඕනි වෙලාවට බය නැතුව ගන්නවා කියලා..මාත් පහුගිය ටිකේ හිතන් හිටියේ මේ යකාට පක්ෂේවත් පාලනය කර ගන්න බැරි කොන්ද පන නැති එකෙක් නේ කියලා.. මිනිහ හරිම වෙලාවට හරිම තීරණේ ගන්න පොරක් එතකන් කොච්චර අපවද නින්දා අවත් දරා ගැනීමේ හැකියාව තියනවා... උබලට පේනවද මහින්දගේ ඉත්තන්ගෙන්ම my3 chek mate කරපු හැටි...මට my3 ගේ වැඩ දැක්කහම මතක් වෙන්නේ jak sparrow ව

    මමත් මුලින් හිතුවේ එළකිරියේ jack sparrow කියල :lol: කොහොම වුනත් කතාව සිරා :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දයා කොහෙද මනුස්සයෝ ආණ්ඩුවක් හදන්නේ?:rofl::rofl::rofl:

    ඌද නායකයා :lol::lol::lol:

    ne ne my3 tama anduwa hadanne, mahinda dinala dunnama, :lol::lol::lol::lol::lol: sirawatama ohomada ban UNP un hitan inne? ado ochcharama mahindai sandane genai dodawa dodawa inna epa yako pissu hedei, ochchara argue karanna deyak nane UNP eka dinawaganinko, ai beri wei wageda me parat, 30 weni watawatada koheda ponila aye peradeida ban, ado bayaida ban? :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ne ne my3 tama anduwa hadanne, mahinda dinala dunnama, :lol::lol::lol::lol::lol: sirawatama ohomada ban UNP un hitan inne? ado ochcharama mahindai sandane genai dodawa dodawa inna epa yako pissu hedei, ochchara argue karanna deyak nane UNP eka dinawaganinko, ai beri wei wageda me parat, 30 weni watawatada koheda ponila aye peradeida ban, ado bayaida ban? :lol::lol::lol::lol:

    මොකෝ බන් මේ පිස්සු බල්ලෙක් වගේ කියවන්නේ :rofl::rofl::rofl:

    ඇත්ත පිලිගනින් බං මොන පක්ෂේ දිනුවත් මහින්ද අනාතයි :lol: මයිත්‍රිගේ පක්ෂෙන් ඉල්ලලා ඌට ගොඩ යාමක් නෑ :lol: මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීදූර අපේක්ෂකයෙක් විතරයි :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකෝ බන් මේ පිස්සු බල්ලෙක් වගේ කියවන්නේ :rofl::rofl::rofl:

    ඇත්ත පිලිගනින් බං මොන පක්ෂේ දිනුවත් මහින්ද අනාතයි :lol: මයිත්‍රිගේ පක්ෂෙන් ඉල්ලලා ඌට ගොඩ යාමක් නෑ :lol: මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීදූර අපේක්ෂකයෙක් විතරයි :lol:

    my3 ge pakshe? :lol::lol::lol::lol::lol::lol: ko koheda ehema ekak tiyenne? ara mahinda balen awit nomination gatte, e pakshe da? :lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකෝ බන් මේ පිස්සු බල්ලෙක් වගේ කියවන්නේ :rofl::rofl::rofl:

    ඇත්ත පිලිගනින් බං මොන පක්ෂේ දිනුවත් මහින්ද අනාතයි :lol: මයිත්‍රිගේ පක්ෂෙන් ඉල්ලලා ඌට ගොඩ යාමක් නෑ :lol: මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීදූර අපේක්ෂකයෙක් විතරයි :lol:

    ubata pissu ban! mee balapan! :angry:

    UKXABCZQoBHh5hXJS-CvaUKIIlxWKDtxP1hpUbJ8BIg=w556-h607-no

    aluth sanshoodana wala wenasak welaa thiyanawa da? :D
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    my3 කියන්නේ දේශපාලනය කියන ක්‍රීඩාවේ මෙතෙක් කාලයක් දැකපු විශිෂ්ටම ක්‍රීඩකයා... මිනිහට නිදහස් පක්ෂෙන් කරන කෙනහිලිකම් මහින්දට හරි වෙන ජනදිපතිවර්යෙකුට කලානම් දැනට 5 6 දෙනෙක් වල පල්ලේ...මට මතකි මිනිහ දින 100 ඉවර උන දවසේ කතාවේ කිව්වා.. මම ගත යුතු තීරණය ගන්න ඕනි වෙලාවට බය නැතුව ගන්නවා කියලා..මාත් පහුගිය ටිකේ හිතන් හිටියේ මේ යකාට පක්ෂේවත් පාලනය කර ගන්න බැරි කොන්ද පන නැති එකෙක් නේ කියලා.. මිනිහ හරිම වෙලාවට හරිම තීරණේ ගන්න පොරක් එතකන් කොච්චර අපවද නින්දා අවත් දරා ගැනීමේ හැකියාව තියනවා... උබලට පේනවද මහින්දගේ ඉත්තන්ගෙන්ම my3 chek mate කරපු හැටි...මට my3 ගේ වැඩ දැක්කහම මතක් වෙන්නේ jak sparrow ව

    :yes::yes::yes::yes::yes::yes:

    අනිවා මචං.. අනිත් එක තමයි මෛත්‍රීට ඇත්තටම වුවමනාවක් තියනාවා රටට වැඩක් කරන්න.. ඒකනේ නියම වෙලාවේදී පක්ෂයේ සුභසිද්ධිය ගැන නොසිතා රටේ යහපත ගැන හිතලා තීරණ ගත්තේ..