මට නං හිතන්නේ කොල්ල පට්ට බොලදයි !
දෙයියනේ කියලා දැන්වත් නවත්තපු degree එක පටන් ගනින්.
ඒ කෙල්ල ඔහොම්ම ඉදී. මොනව කරන්නද ?
ඒත්.. උඹේ අම්මා තාත්තා උබෙන් බලාපොරොත්තු වෙන්නේ ඕකද ?
අන්තිමට උබට මොකුත් නෑ. මොකුත්ම නෑ.
හිත හදාගෙන ඉගෙන ගෙන job කරහන්.
කිරියේ ලව් ඔස්තාර්ල හොද උපදෙසක් දෙයි! :)
මට න්අං පට්ටම...