සෝලියස් මෙන්දිස්
සෝලියස් මෙන්දිස්
නිර්මාණ කුසලතාවන්ගෙන් හෙබි අතළොස්සක් වූ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් කැළණි නව බුදු මැදුර සිතුවමින් ඔපවත් කළ කහවේ වලිමුණි සෝලියස් මෙන්දිස් කලාකරුවන් හට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි
1897 වර්ෂයේ එක් සුන්දර දිනයක මීගමු පුරවරයෙන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ පුතෙකු...